පැතුම නිස්සංක

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    164332047_4040498665989692_9094288941218921729_o.jpg
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    මේ ත්‍රෙඩ් එක බලද්දි සිරසෙ නිව්ස් වල දානව සූරියවැව ග්‍රවුන්ඩ් එකෙන් යටිමඩි ගහපුව ගැන. රුපියල් බිලියන 2.2ක් ආගිය අතක් නැහැල්ලු.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මේ ත්‍රෙඩ් එක බලද්දි සිරසෙ නිව්ස් වල දානව සූරියවැව ග්‍රවුන්ඩ් එකෙන් යටිමඩි ගහපුව ගැන. රුපියල් බිලියන 2.2ක් ආගිය අතක් නැහැල්ලු.
    world cup දිනන්න කලින් ක්‍රිකට් වලින් එච්චර හැමබකරන්න බැරි නිසා බොක්කෙම්ම ක්‍රිකට් කරපු කට්ටිය විතරයි කලේ . සල්ලි ආවට පස්සේ ඉතින් හොරු කිට්ටු උනා
     
    • Sad
    Reactions: Heshan Daminda

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    මගෙ යාළුවෙක් සෙල්ලම් කරනවා කුවෙට් නැෂනල් ටීම් එකෙ .
    ඉස්කොලෙ කාලෙ බොක්කක් .
    මන් මෙ හොයද්දි දැක්කෙ උගෙ ස්ට්‍රයික් රේට් එක තමා ලොකෙ ටී ටුවෙන්ටි බෙස්ට්ම ස්ට්‍රයික් රේට් එක .
    ඉතිං බලපන් උන්ට අපෙ රටෙත් ප්ලෙස් නැහැ .