Pavan Rathnayaka

ryangate2

Well-known member
  • Jan 11, 2022
    496
    637
    93
    පවන් ඇවිල්ලා පැතුම් නිස්සංක ඊළග version වෙන්න පුලුවන්. කුසල් මෙන්ඩිස්ට දුන්න චාන්ස් වගේ මූටත් දුන්නනම් හදල ගන්න පුලුවන්
     

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,489
    1,629
    113
    Birmingham
    Positive Mindset, Footwork's :love::love:

    3 formats Player කෙනෙක්.. Red ball වල දකින්න ලැබෙනකන් ඉන්නේ :love2:
    චන්දිමාල් ට උනා වගේ නම් වෙන්න එපා :(:( Fuck you Mavan
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,430
    1
    14,468
    113
    kurusayek una nam puluwna
    තලේබාන් Kurusa "Cricket Fan" ල ඉන්නව, කුරුස නොවන Player කෙනෙක්ට පොඩ්ඩක් වැරදුනත් දිගට හරහට ගහන. මුටත් වදින්නැති උනොත් ඕක වෙයි, ඊයෙත් මතකයි, සමහර තලේබාන් "Cricket Fans" ල, පැතුම් කැච් එක මිස් කලාම ලොන්තය කියල බැන්න, මෙන්ඩිස් ගෙ ස්ටම්පින් එකට මීක් නෑ
     

    avishkaw

    Active member
  • Mar 9, 2016
    245
    204
    43
    පවන් ඇවිල්ලා පැතුම් නිස්සංක ඊළග version වෙන්න පුලුවන්. කුසල් මෙන්ඩිස්ට දුන්න චාන්ස් වගේ මූටත් දුන්නනම් හදල ගන්න පුලුවන්
    mage school eke kollek tama weddek
     
    • Like
    Reactions: Pol hora

    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,415
    3,364
    113
    Matanam uge shots power madi wage. Luck ekata waduna wage edges ehema
    Odi,test වැඩිපුර ගස්සන්න ඕන.t20 නිසා මෙයා ගොඩක්ම Risky shots වලට යනවා.ODi,test ගහද්දී T20 වලට හුරු වෙයි.
     
    • Like
    Reactions: Chickenkottu

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,731
    163,655
    113
    එකමත් එක රටක
    ගැහුවොත් චාන්ස් හම්බෙයි දිගටම . . .
    ගහන්නේ නැතුව ගිය උන්ට , impact එකක් නැති උන්ව තමයි team එකෙන් එලියට යන්නේ හැමදාම

    උන් එලියට ගිහින් කියනව උන්ට අවස්ථාව දුන්න මදි කියලා .
     

    A.L.I.E.N

    Well-known member
  • Dec 9, 2018
    557
    537
    93
    8
    Andromeda I
    to me he was the game changer, after kusal got out, wena ekek awanam renawa , presure wedi karala nissankawa out karanawa, u awilla 4 dekak gahala apahu aussie lata pressure demma, u maru, doesnt bat like a typical sri lanka, poddak kp wage
    meka atta.

    Timming hodai, power madi thamai
    thaama podi kolla ne bng, thawa 2 years walin wage power hadila ei
    ehema lokuwata muscle strenght eke wenasak karanna baha. genetics thamai
    ------ Post added on Feb 17, 2026 at 9:06 AM
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,369
    5,710
    113
    හෝම් ස්වීට් හෝම්
    ඌගේ හතරේ දෙක සෑහෙන වෙනසක් කලා chase එකට

    වැඩිය කතා නොකලට, ඒ වෙලේ ප්‍රෙශර් ඕවර්ස් දෙකක් වැටුන නං අපේ පෙරහැර බලාගන්න තිබ්බා
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,430
    1
    14,468
    113
    ගැහුවොත් චාන්ස් හම්බෙයි දිගටම . . .
    ගහන්නේ නැතුව ගිය උන්ට , impact එකක් නැති උන්ව තමයි team එකෙන් එලියට යන්නේ හැමදාම

    උන් එලියට ගිහින් කියනව උන්ට අවස්ථාව දුන්න මදි කියලා .
    ඔව් ගැහුවෙ ණැතුව චාන්ස් දෙන්න ඌ මෙන්ඩිස් නෙමෙයිනෙ 😂
     
    • Haha
    Reactions: thilangr8

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,731
    163,655
    113
    එකමත් එක රටක
    ඔව් ගැහුවෙ ණැතුව චාන්ස් දෙන්න ඌ මෙන්ඩිස් නෙමෙයිනෙ 😂
    team එකේ අනිත් උන්ට සාපේක්ෂව ඌ ගහපු නිසා සහ ඌ ගහපු ඒවා දිනපු නිසා බන් ඌ ට චාන්ස් හම්බුනේ ...
    ඔන්න ඌ හිටියේ ඉන්දියා team එකේ වගේ නම් ඌ කැපිල ගොඩක් කල් .