පැතු වෙනස උදාවෙයි-රෝහලුත් වහයි

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    DBpCnh2.jpg
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,889
    17,115
    113
    Kottawa
    ප්‍රධාන ම සහ ආසන්න ම හේතුව කසල බැහැර කිරීම විධිමත් ව සිදුනොවීම සහ කාණ ුපිරිසිදු කිරීම අඩපණව පැවතීම.
    මේව කෙරෙන්නේ පලාත් පාලන ආයතන වලින්....ාද්ශපාලන වුවමනාවන් මත ඒව අඩපන කරල තැබීම මේකට මහා පරිමාණව වග කියන්න ඕන. ඒ දේශපාලන වුවමනාව තියන උන් තමා මේ මරණ වලටත් වග කියන්න ඕන.......

    :lol:
     
    • Haha
    Reactions: Xi Jinping

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    උඹ නං ඔරිජිනල්, නියම ගොටුකොළ පොන්නයෙක්.....:growl:
    දැන් මහින්ද ගේ උන් කුණු ගොඩ ගහනවා රනිල් උන් කුණු ටික කනව ද බැදගෙන උඹ රනිල් ගෙ ගූ පුච්චං කනවා වගේ

    Hello oya enne nadda dan
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    දැන් නම් ඔක්කොම හොඳයි නේද ගූ පොන්නයෝ
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ලංකව නවතින්නෙ කොතනද දන්නවද.. සියලුම ග්‍රාමීය හොස්පිටල්ස් වැහෙයි. කොලඹ යන්තම් දුවාගෙන යයි. මචන් ලමයි පරිස්සම් කරගනිල්ලා. විශේශයෙන් පත්තෑයො බල්ලො පූසෝ එහෙම අවුරුදු 2 ට අඩු හැම ලමයෙක් දිහම ඇස් වහන්නෙ නැතුව බලන් ඉන්න. ඒ තරම් කාලකන්නි කාලයක් මේක.

    මම අම්මපා රාජපක්ශ පවුලෙ එකෙක් හරි මැරුනම කිරිබතක් උයාගෙන කන එක කනවා...ඒ තරම් පිලිකුලක් තියෙන්නෙ දැන් නම්
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    පැතු වෙනස උදාවෙයි-රෝහලුත් වහයි
    බයියන්ට විතරක් නම් ඩෙoගු හැදෙන්නෙ ආන්න කමක් නැ ... හැබැයි මහතුනු බේදයක් නැතුව එකසේ ඩෙoගු හැදෙනව...ලෙඩක් හැදුනම බේත් ගන්ඩ ස්පිරිතාලෙකුත් නැතුව..කොහෙන්ද දෙයියනේ මිනිස්සු බේත් ගන්නෙ..??? අර පර රනිලවගේ ඇමරිකාවෙන් බේත් ගන්ඩද කියන්නෙ..???:angry::angry::angry:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ****බයියන්ට විතරක් නම් ඩෙoගු හැදෙන්නෙ ආන්න කමක් නැ ... හැබැයි මහතුනු බේදයක් නැතුව එකසේ ඩෙoගු හැදෙනව...ලෙඩක් හැදුනම බේත් ගන්ඩ ස්පිරිතාලෙකුත් නැතුව..කොහෙන්ද දෙයියනේ මිනිස්සු බේත් ගන්නෙ..??? අර පර රනිලවගේ ඇමරිකාවෙන් බේත් ගන්ඩද කියන්නෙ..???:angry::angry::angry:

    එකනේ
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,889
    17,115
    113
    Kottawa
    කෝ මේ ත්‍රෙඩ් එක දාපු එකාගෙ පලවෙනි පෝස්ට් එක? 🤔 උගෙ පෝස්ට් සර්ච් කරාට සර්ච් වෙන්නෙත් නෑ.. pagination එක පෙන්නනවා 🤔