පැදුරු පාටි සින්දු???

tsydln

Member
Oct 28, 2008
1,672
35
0
Gampaha
පැදුරු පාටි සින්දු???

පැදුරු පාටි වලට ගැලපෙන සින්දු ටිකක් හොයාගන්න උදව්වක් දෙන්න???? :confused:
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    වි පැදුරෙන්
    ඔබයි මමයි නිදියන පැදුර
    පැලෙ පැදුරෙ

    ජොක් එකක් කරෙ


    ජොතිපාලගෙ ගොඩාක් සිංදු ගැලපෙනවා
    තව කපුගෙගෙ
    දවසක් පැල නැති හෙනෙ එක ෆට්ට
    පරන සිංදු ඔක්කොම පැදුරු පාටි වලට යනවා
     

    tsydln

    Member
    Oct 28, 2008
    1,672
    35
    0
    Gampaha
    වි පැදුරෙන්
    ඔබයි මමයි නිදියන පැදුර
    පැලෙ පැදුරෙ

    ජොක් එකක් කරෙ


    ජොතිපාලගෙ ගොඩාක් සිංදු ගැලපෙනවා
    තව කපුගෙගෙ
    දවසක් පැල නැති හෙනෙ එක ෆට්ට
    පරන සිංදු ඔක්කොම පැදුරු පාටි වලට යනවා

    thanks මචන්......:yes: