මචංලා අපි පැදුරු පාටි එකක් සංවිධානය කරනවා.උඹලා දන්න හොඳ සිංදු ටිකක් කියපංකෝ.නිතරම ඇහෙන්නෙ නැති ඒත් ලස්සන සිංදු ටිකක් ඕනෙ.පොඩි හෙල්ප් එකක් දෙන්න.. අඩුගානේ බම්ප් එකක් වත් දාල යන්ඩෝ.. :D:D:D