පැනපාං (Panapaan) - Online Game

IsPra

Member
Nov 13, 2014
337
67
0
pap.png


පැනපාං! - මම හදපු game එකක්. Facebook ඉන්න කට්ටියට facebook game එකක් විදියට facebook එකේ ඉදන්ම play කරන්න පුළුවන්. Highscore share කරන්නත් පුළුවන්.

http://apps.facebook.com/panapaan

image.png


facebook යන්නේ නැති කට්ටියට https://goo.gl/IxDqqx

Android වලටත් ළගදීම...:D:D:D
 
Last edited:

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    කෝ බන් මුකුත් වැඩ නෑනෙ. කොහොමද move කරන්නෙ?