පැනලා යන එක වැරැද්දක්ද?

වැරදියි ද? නැද්ද?


  • Total voters
    121

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අවුරුදු 20 වගේ හදපු දෙමව්පියන්ට නොකිය පැනල යන එක වැරදියි. හැබැයි දෙමව්පියන් අසාධාරණ විදියට විරුද්ද වෙනවනම් කිසිම සාධාරණ හේතුවක් නැතුව දෙමව්පියන්ට කියල පැනල යන එක වරදක් නෑ
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    පිස්සු පුසා;12951702 said:
    ටිටී කැමතිනම් මාත් කැමතියි ;);):love::love:
    මට ඕවට වෙලාවක් නෑ :P:lol:
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    සෑහෙන්න බොන්න වෙන ප්‍රශ්නයක්.. කෙනෙකුගෙ ජිවිතේට එහෙම අවස්තාවක් එන්න පුළුවන්.. නොකරම බැරි වෙලාවක්... පැනල යන්න වෙන්නෙ දෙමවුපියො කැමති නැති උනාමනෙ.. එතකොට හොඳ නරක තීරණය වෙන්නෙ දෙමවුපියන්ගේ තීරණේ තියෙන සාධාරණත්වය අනුව.. කොහොම උනත් පැනල යන එකෙන් හොඳක් වෙනවනම් ඒ කලාතුරකින්.. මොකද පැනල ගියාම දෙමවුපියො හිතෙන් දුක් විඳිනව. ඒක එහෙම නෙමෙයි කියල කියන්න බෑ කාටවත්.. සැ.යු - මගෙ පුද්ගලික අදහස...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සාධාරණ හේතුවක් ති‍යනවා නම් පැනලා ‍යන එකේ වරදක් නෑ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අවුරුදු 20 වගේ හදපු දෙමව්පියන්ට නොකිය පැනල යන එක වැරදියි. හැබැයි දෙමව්පියන් අසාධාරණ විදියට විරුද්ද වෙනවනම් කිසිම සාධාරණ හේතුවක් නැතුව දෙමව්පියන්ට කියල පැනල යන එක වරදක් නෑ

    මං කියපු දේට තව ටිකක් එකතු කරන්න වෙනව. නැත්තම් වැරදි අදහසක් එන්න පුළුවන්. පැනල යනව කියන එකේ අර්ථය ගත්තොත් ඒකෙන් අදහස් වෙන්නෙ දෙමව්පිය කැමැත්තෙන් තොරව විවාහ වෙනව කියන එකනෙ. එහෙම දෙමව්පිය ආශිර්වාදයෙන් තොර විවාහයක් සිදුකරගන්න එක හොඳ දෙයක් නෙමෙයි දැපැත්තටම. හැබැයි සමහර දෙමව්පියො ඉන්නව භාහිර දේවල් බලල තමන්ගෙ දරුවන්ගෙ ජීවිත වලට නොදැනුවත්වම දුකගේන අය. සමහරවිට ඒ අය ආදරය කරල විවාහ වුණා වෙන්නත් පුළුවන් ඒත් අර ආදරයට කිසිඳ සාධාරණ හේතුවකින් තොරව විරුද්ධ වෙනව. එවන් අවස්ථාවල දෙමව්පියන්ට ඒ කරුණු වටහල දීල විවාහ වෙන්න පුළුවන් තරම් උත්සහ කරන එකයි හොඳ. එහෙත් එහෙම බැරිම අවස්ථාවක් ආවොත් දෙමව්පියන්ට කියල තමන්ගෙ තීරණය ක්‍රියාවට නංවන්න පුළුවන්. (හැබැයි මෙතන ආදරය(නමට හෝ) කරන දෙන්නෙක් හැමවෙලේම ඒ දෙන්නට විරුද්ධ වුනොත් හිතන්නෙ දෙමව්පියන් වැරදියි කියල. ඒත් මං කිවුවෙ එහෙම අවස්ථාවන් ගැන නෙමෙයි අසාධාරණව දෙමව්පියන් විර්ද්ධ වෙන අවස්ථාවල)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උඹටත් ඉතින් කොල්ලෙක් කිව්වොත් වෙන මොකෙක්වත් ඕනේ නෑ නේද?

    සෝ ගේ:eek::eek:
    ඉයා:eek::eek:මෙකෙ උඩ චරිතය ගැන කිවුවෙ
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ane mnda pnala yanna ithin kiyanan bh kollek panala giyata awlk nh gedarata eath kellek panala gioth eka ma hithanne bonna oni pashnayak ane mnda titi panala yanwanm panala yanna dala giya dea gana hithana epa

    ada rata yanwada panala :P
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ඉයා:eek::eek:මෙකෙ උඩ චරිතය ගැන කිවුවෙ
    emoticon-00119-puke.gif
    emoticon-00119-puke.gif
    emoticon-00119-puke.gif
    emoticon-00119-puke.gif
    emoticon-00119-puke.gif
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ane mnda pnala yanna ithin kiyanan bh kollek panala giyata awlk nh gedarata eath kellek panala gioth eka ma hithanne bonna oni pashnayak ane mnda titi panala yanwanm panala yanna dala giya dea gana hithana epa

    ada rata yanwada panala :P
    :oo:මට පැනලා යන්න නෙවේ ඇහැව්වේ :rofl:, මට දැන ගන්න ඕන ඔයාල මේ සම්බන්ධව දරන අදහස් මොනවගේද කියලා. :)