පැනලා යන එක වැරැද්දක්ද?

වැරදියි ද? නැද්ද?


  • Total voters
    121

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    that is a crime shame.
    උපන් දා ඉඳලා ආදරෙන් හදාවඩාගත් දෙමව්පියන්ට දෙන ගින්නට වඩා...
    පැනලා ගිහින් ලැබෙන "ස්වයං වින්දනය" ආතල් කියලා හිතෙන අය තමා පැනලා යන්නෙ.
    කොහොමත් පැනලා යන එක වරදක්...ඒ වරද කවදා හරි ඒක වරදක් කියලා තේරෙනකොට ප්‍රමාද වැඩියි.
    තමන්ගෙ දරුවෙකුත් පැනලා ගිය දවසක හොඳටම තේරෙයි.
    ගොඩ දෙනෙක් පැනලා යන්නෙ ආදරය නිසාම නෙවෙයි.
    මෙන්න නියම ප්‍රතිචාරය.. ගරු කරමි.. :yes::yes:
     

    oracle ckc

    Active member
  • May 13, 2012
    794
    156
    43
    හිත ගිය තැන
    hari kiyannath ba waradi kiyannath ba.mokda demapiyo unath thamange daruwange kamaththa akamaththa gana hithanna one neda.kawada demapiyo kiyana widihata idala eyala kiyana kena banda kiyamuko.pawl kanne kawda?? apida? demapiyoda? mehema dekuth thiyenawa ape kamaththata e kene ekka jeewath wenna bari tharame kenek banda gaththoth anathai thama.mehema hithanna.api awankawa adare karanawa kata hari.demapiyo balen wena kenekwa bandanawa apita ara adare amathaka karanna bari wenawa.kawda duk widinne?? ki denek duk widinawada?? eka nisa panala yanawa nam hodin jeewath wenna balagena yanna.e wagema thamanta galapena hodama kena ekka.e kena thamanta jeewath wenna hodai nam,galapenawa nam aniwa eyawa labaganna.e karanna one demapiyo akamathi nam witharai sambandeta.pasuthawena wada karanna epa kawadawath.
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ආදරයෙන් අන්ධ වෙච්ච ආදරවන්තයින්ට මේක මහා වීරකමක්.....

    දුර දිග හිතන බුද්දිමත් මනුස්සයෙක්ට මේක අනුවණ ක්‍රියාවක්.....

    හැබැයි බුද්දිමත් මනුස්සයෙක් උනත් ආදරෙන් අන්ධ වෙන්න පුළුවන්....
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔබ මුගේ වෙනවා නම් යන්නෙ ඇයි වෙන් වෙමින්
    ආදරේ දුකද මුට උරුම තාමත් ඉතින්
    වෙන් වුනත් ලංවෙලා මූ තවත් තනිවෙලා
    ජීවිතේ උරුම වැඩිපුරම දුකදෝ සඳා

    ටිටි කොහෙද සුනි කොහෙද තනිවීලා ඉන්නේ
    දැක ගන්න ඔය මුහුණ ඇයි දැන් නොඑන්නේ
    හිත තාම හැමදාම ටිටිමයි සොයන්නේ
    දුක නැද්ද සුනි කොහොම තනියෙන්ම ඉන්නේ

    ලෝකයට හිරු කිරන හැමදාම වැටුණේ
    ගහකොළද හිනැහීලා සතුටින්ම ඉන්නේ
    මුගෙ හිතට නුඹෙ අඩුව නැතුවයි රිදෙන්නේ
    ඒ දුකම විදින්නද සුනිමල් උපන්නේ

    :no::no::no::no:
     

    shehancute

    Active member
  • Mar 16, 2011
    234
    34
    28
    හොදම දේ පෑනල යන්නේ නෑතිව අම්මා තාත්තා කියන දෙට කෑමති වෙන එක.
     

    Cronus

    Member
    Mar 9, 2013
    291
    19
    0
    පැනලා යනවා කියන්නේ හරියට ළමයින්ව දෙමව්පියන් හිරකරලා තියාගෙන ඉන්නවා වගේ නේ.