පැනලා යන බඩු ඉහල ගිහින්

johnd82

Member
Oct 3, 2013
128
10
0
පැනලා යන බඩු ඉහල ගිහින්

බාල වයස්‌කාර දැරියන්ගේ සබඳතා ඉහළට

විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ

බාලවයස්‌කාර දැරියන් තරුණයන් සමග පෙම් සබඳතාවන් පවත්වා පැන යැමේ ප්‍රවණතාව ඉහළ ගොස්‌ ඇතැයි පොලිස්‌ ආරංචි මාර්ග සඳහන් කරයි.

පාසල් ශිෂ්‍යාවන් ද බහුතරයක්‌ එසේ තරුණයන් සමග යන අතර නගරබද පාසල්වල 8, 9, 10 ශ්‍රේණිවල ශිෂ්‍යාවන් මෙම තත්ත්වයට මුහුණ දෙන බව පොලිස්‌ කාන්තා කාර්යාංශ තොරතුරු අනාවරණය කරයි.

මවුපියන් විදේශගත දැරියන් මෙසේ තරුණයන් සමග බොහෝ විට යන අතර එම දැරියන් ලිංගික අතවරයන්ට පත්වෙන අවස්‌ථා ද එමට බව පොලිසිය පවසයි.

කළුතර, මතුගම, පානදුර හා හොරණ මහෙස්‌ත්‍රාත් අධිකරණය හා පරිවාස කාර්යාලවල මෙවැනි සිද්ධීන් පිළිබඳ නඩු ගොඩගැසී ඇතැයි ද පොලිසිය පවස
 
  • Like
Reactions: maxxa@elakiri

johnd82

Member
Oct 3, 2013
128
10
0
ෆේස් බුක් එක හින්දා කෙල්ලො කොල්ලො හුඟක් පැනලා යනවා.මේක වසංගතයක්.ෆේස්බුක් තහනම් කරමු
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,550
    22,239
    113
    Gotland
    ෆේස් බුක් එක හින්දා කෙල්ලො කොල්ලො හුඟක් පැනලා යනවා.මේක වසංගතයක්.ෆේස්බුක් තහනම් කරමු

    අවශ්‍ය නෑ
     
    ඇයි දැන් මේකෙම කියන්නේ ඕව සාමාන්‍ය දේවල් කියලනේ. අවවාද කරන්න ඕනත් කෙල්ලට ඕන විදිහට නේ. නැත්තං අවවාද කරපු එකා හිරේ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අංගුලිමාල;16304533 said:
    ඇයි දැන් මේකෙම කියන්නේ ඕව සාමාන්‍ය දේවල් කියලනේ. අවවාද කරන්න ඕනත් කෙල්ලට ඕන විදිහට නේ. නැත්තං අවවාද කරපු එකා හිරේ.
    අනේ ද කියන්නෙ බං.......අපි ගුටි කාල තියන හැටියට අපි නඩු දැම්ම නම් අපට උගන්නපු දෙවිවරු වගෙ සර්ලා විසි තිස් පාර හිරේ.
    අපි දිවි නහ ගන්නව නං සිය පාරකට වඩා මැරිලා................

    අනේ කාලේ වනේ වාසේ කිව්වලු!!!!!!!!!!!!:dull::dull::dull:
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ඊයෙත් අපේ එකෙක් කෙල්ලෙක් පන්න ගෙන ආවා
    ඒ වෙනකොට ඒකි දවස් තුනක ගැබනියක්
     
    Thsahami

    Member
    May 5, 2012
    17
    1
    3
    මහ රජාට දැන් කොහමොත් ෆේස් බුක් තහනම් කරන්න ඕන ඇති..
     
    johnd82

    Member
    Oct 3, 2013
    128
    10
    0
    මහ රජාට දැන් කොහමොත් ෆේස් බුක් තහනම් කරන්න ඕන ඇති..

    :baffled::rofl:
    උන්දැ ෆේස් බුක් එකට ඇලජික්.ඒකේ ගහන කමෙන්ට්ස්, ජෝක්ස්, ෆොටෝස් ගැන.:rofl:
     
    johnd82

    Member
    Oct 3, 2013
    128
    10
    0
    ඊයෙත් අපේ එකෙක් කෙල්ලෙක් පන්න ගෙන ආවා
    ඒ වෙනකොට ඒකි දවස් තුනක ගැබනියක්

    ගහන්නේ එකෙක්.පැනලා යන්නේ තව එකෙක් එක්ක.
     
    johnd82

    Member
    Oct 3, 2013
    128
    10
    0
    මහ රජාට දැන් කොහමොත් ෆේස් බුක් තහනම් කරන්න ඕන ඇති..

    තාක්ෂනය තහනම් කරන එක විහිලුවක්.ඒක කරන්න බැරි දෙයක්.තාක්ෂනයට අනුව මිනිස්සු හැඩ ගැහෙන්න ඕනි. ෆේස්බුක් එක තහනම් කරාට ඒක තාවකාලිකයි.ආපහු ඕක එනවා.එහෙම නැත්නම් ප්‍රොක්සි භාවිතය වැඩි වෙනවා.
    ඉන්ටර්නෙට් කියන්නේ පාලනය කල නොහැකි දෙයක්.එක ඔලුවක් කැපුවම ඔලු හතක් මතුවෙන නයෙක් වගේ.
     
    අනේ ද කියන්නෙ බං.......අපි ගුටි කාල තියන හැටියට අපි නඩු දැම්ම නම් අපට උගන්නපු දෙවිවරු වගෙ සර්ලා විසි තිස් පාර හිරේ.
    අපි දිවි නහ ගන්නව නං සිය පාරකට වඩා මැරිලා................

    අනේ කාලේ වනේ වාසේ කිව්වලු!!!!!!!!!!!!:dull::dull::dull:

    අපිට පතුරු යන්න බැනපු ගුරුවරු දැක්කහම අදටත් නැගිට්ටෙනවා. දැන් තමයි තේරෙන්නෙ ඒ බැන්නේ මොකද කියල. ඒ මිනිස්සු නැත්තං අද අපි මහපාරෙ. එහෙම බැන්නේ නැත්තං තමයි අපිට නං එල්ලෙන්න වෙන්නෙ :yes::yes::yes:
     
    jagathd

    Member
    Jan 31, 2013
    259
    35
    0
    අංගුලිමාල;16304533 said:
    ඇයි දැන් මේකෙම කියන්නේ ඕව සාමාන්‍ය දේවල් කියලනේ. අවවාද කරන්න ඕනත් කෙල්ලට ඕන විදිහට නේ. නැත්තං අවවාද කරපු එකා හිරේ.

    :yes::yes::yes:
     
    johnd82

    Member
    Oct 3, 2013
    128
    10
    0
    අංගුලිමාල;16304662 said:
    අපිට පතුරු යන්න බැනපු ගුරුවරු දැක්කහම අදටත් නැගිට්ටෙනවා. දැන් තමයි තේරෙන්නෙ ඒ බැන්නේ මොකද කියල. ඒ මිනිස්සු නැත්තං අද අපි මහපාරෙ. එහෙම බැන්නේ නැත්තං තමයි අපිට නං එල්ලෙන්න වෙන්නෙ :yes::yes::yes:

    අනේ ද කියන්නෙ බං.......අපි ගුටි කාල තියන හැටියට අපි නඩු දැම්ම නම් අපට උගන්නපු දෙවිවරු වගෙ සර්ලා විසි තිස් පාර හිරේ.
    අපි දිවි නහ ගන්නව නං සිය පාරකට වඩා මැරිලා................

    අනේ කාලේ වනේ වාසේ කිව්වලු!!!!!!!!!!!!:dull::dull::dull:

    අංගුලිමාල;16304533 said:
    ඇයි දැන් මේකෙම කියන්නේ ඕව සාමාන්‍ය දේවල් කියලනේ. අවවාද කරන්න ඕනත් කෙල්ලට ඕන විදිහට නේ. නැත්තං අවවාද කරපු එකා හිරේ.

    ඉස්සර හිටපු උඹලා වගේ මීහරක් නෙමෙයි දැන් ඉන්නේ කෙවිටෙන් තලන්න.දැන් ඉන්න බබාලගේ මනස වෙනස්. එයාලා දියුනු සමාජයත් එක්ක සැප පහසුකම් මැද හැදෙන අය.එයාලා සංවේදි වැඩි.ඒක නිසා ඉස්සෙල්ලම ගුරුවරුන්ට ලමුන්ට දෙන්න පුලුවන් දඩුවම් සහ එයාලට අවවාද කරන විදිහ,බනින විදිහ ගැන යම් කිසි පුහුනුවක් සහ දැනුමක් දෙන්න ඕන.මේක මනසික විශේෂඥයන්ගේ මග පෙන්වීම යටතේ පුහුනුව දෙන්න ඕන.සමාජය ඉදිරියේ අපහසුතාවයක් ඇති නොවන විදිහට වැරද්දක් පෙන්වලා ඒකට දඩුවමක් දෙන්න ඕන.ඇමරිකාවේ ලමයින්ට ගහන්න අම්මලාටත් බැහැලු.නමුත් එයාලා ලෝකේ උසස්තම ජාතිය.
     
    Last edited: