ප්‍රතිකාර ගැනීමට පැමිණි තරුණයා දොස්‌තරග&

bohokal

Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ප්‍රතිකාර ගැනීමට පැමිණි තරුණයා දොස්‌තරග&

    ප්‍රතිකාර ගැනීමට පැමිණි තරුණයා
    දොස්‌තරගේ බිරිඳ සමඟ දීග කන්න ගිහින්

    විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ.

    රජයේ රෝහලක වෛද්‍යවරයකුගේ රූමත් තරුණ බිරිඳක්‌a සිය සැමියාගෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි තරුණයකු සමඟ පෙම් සබඳතාවක්‌ පවත්වා ගැනීමෙන් හරිහැටි රැකියාවක්‌ පවා නොමැති තරුණයකු සමඟ දීග කන්නට වෛද්‍යවරයාගෙන් සමුගැනීමේ සිද්ධියක්‌ කළුතර කොට්‌ඨාස ළමා හා කාන්තා කාර්යාංශයෙන් අසන්නට ලැබිණි.

    කළුතර ළමා හා කොට්‌ඨාස කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂිකා මල්කා තුෂාරි මහත්මිය මෙම වෛද්‍යවරයා හා ඇයගේ බිරිඳ එක වහලක්‌ යටතට පත් කිරීමට සෑහෙන උත්සාහයක්‌ ගෙන ඇතත් තරුණ බිරිඳ සිය සැමියා සමඟ දීග කෑවත් තමන්ගෙ තරුණ ජීවිතය දීප්තිමත් නොවන බව ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ.

    වෛද්‍යවරයා රෝහලේ රාත්‍රි සේවා කටයුතුවල නියෑළී සිටියදී ඇයගේ පෙම්වතා සිය නිල නිවසට පැමිණෙන බවද පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.

    සිය බිරිඳගේ ඥතීන්ගෙන් වෛද්‍යවරයාට දැවැද්ද වශයෙන් ලැබුණ නවීනතම මෝටර් රථය ද වෛද්‍යවරයා විසින් මෙහිදී තමන්ගෙන් වෙන්වී යන රූමත් බිරිඳට ආපසු භාරදී ඇතැයි ද පොලිස්‌ ආරංචි මාර්ග සඳහන් කරයි.


    පව් වැඩේ නේ බන්
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    වටේ ලෙඩ්ඩුන්ට බෙහෙත් දුන්නත් ඩොකා ගැනීගෙ ලෙඩේට හොද බෙහෙතක් දීල නැ වගෙයි...
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    සල්ලි විතරක් තිබුනට මදි ආදරයත් නැත්නම්.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සල්ලි විතරක් තිබුනට මදි ආදරයත් නැත්නම්.

    මේ 2ම තිබුණත් හොද සෙක්ස් ලයිෆ් එකක් නැත්නම් මේ දේ වෙනවා..
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    mathakane india wala doctor wife kenek suicide karagaththa doctor gay kiyala...mekath a wage ekakda danne na...ehenam suicide karaganne nathuwa penala giya eka hodai :)
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    pau wade ban hoda porak... athal nathi unama ganu pita yanawa kiyanne nikanda...

    sirawata ne ban.docata salli thiyena nisa u kawadawath me seen eka hithanna nathuwa athi.ara kaviyeth thiyenne "gahanu kothanada warade nobandena " kiyala