පැන්ඩා නෑ. පැන්ඩාගෙම කළු පාට වැඩියෙන් ගාල වලහා ඒවි. වලහා එකක් ගනින්. ඔය අතරේ හොද ගැරේජ් කාරයෙක් එක්ක කන්ටක්ස් හදා ගනින්. මොකද දෙවැනි අවුරුද්දේ ඉදන් දිගටම ඕන වේවි.
පිස්සුද යකෝ ඕවා ඇල්ටො කාරයෝ/ජප්පෝ කියන කතා. හරියට මේන්ටේන් කරනවනම් ඔය කියන විදියෙ ලෙඩ එන්නෙ නෑ. හැබැයි පරණ එකක් ගන්න ගිහින් මරාලෙකට අහුවෙන්න එපාපැන්ඩා නෑ. පැන්ඩාගෙම කළු පාට වැඩියෙන් ගාල වලහා ඒවි. වලහා එකක් ගනින්. ඔය අතරේ හොද ගැරේජ් කාරයෙක් එක්ක කන්ටක්ස් හදා ගනින්. මොකද දෙවැනි අවුරුද්දේ ඉදන් දිගටම ඕන වේවි.