පැන්ඩා

Sansaare

Active member
  • Feb 12, 2015
    495
    245
    43
    පැන්ඩා නෑ. පැන්ඩාගෙම කළු පාට වැඩියෙන් ගාල වලහා ඒවි. වලහා එකක් ගනින්. ඔය අතරේ හොද ගැරේජ් කාරයෙක් එක්ක කන්ටක්ස් හදා ගනින්. මොකද දෙවැනි අවුරුද්දේ ඉදන් දිගටම ඕන වේවි.
     
    indikaharsha

    Active member
  • Oct 26, 2014
    176
    126
    43
    පැන්ඩා නෑ. පැන්ඩාගෙම කළු පාට වැඩියෙන් ගාල වලහා ඒවි. වලහා එකක් ගනින්. ඔය අතරේ හොද ගැරේජ් කාරයෙක් එක්ක කන්ටක්ස් හදා ගනින්. මොකද දෙවැනි අවුරුද්දේ ඉදන් දිගටම ඕන වේවි.

    sirawata da, ube panda ekata mokada une deweni awrudde idan
     
    • Like
    Reactions: beam_tech

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    පැන්ඩා නෑ. පැන්ඩාගෙම කළු පාට වැඩියෙන් ගාල වලහා ඒවි. වලහා එකක් ගනින්. ඔය අතරේ හොද ගැරේජ් කාරයෙක් එක්ක කන්ටක්ස් හදා ගනින්. මොකද දෙවැනි අවුරුද්දේ ඉදන් දිගටම ඕන වේවි.
    පිස්සුද යකෝ ඕවා ඇල්ටො කාරයෝ/ජප්පෝ කියන කතා. හරියට මේන්ටේන් කරනවනම් ඔය කියන විදියෙ ලෙඩ එන්නෙ නෑ. හැබැයි පරණ එකක් ගන්න ගිහින් මරාලෙකට අහුවෙන්න එපා
     
    • Like
    Reactions: beam_tech