පැන්ඩෝරා එකේ ඉන්න ගොඩක් දේශපාලකයින් මහලොකුවට ප්රජාතන්ත්රවාදී කියා ගන්නා රටවල් වල අයයි
ප්රජාතන්ත්රවාදය කියන්නේ බොරුවක් ඒවා මේ පෙරදිගට හරියන්නේ නැහැ බලන්න චීනය දිහා චීනයේ එක දේශපාලකයෙක් වත් ඔකේ හිටියද? නෑ නේ එක තමා කියන්නේ ප්රජාතන්ත්රවාදය අපි වගේ රටවල් වලට ගැලපෙන්නේ නැහැ