පැන්ඩෝරාවෙන් අපි ඉගන ගත්ත පාඩම

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    පැන්ඩෝරා එකේ ඉන්න ගොඩක් දේශපාලකයින් මහලොකුවට ප්‍රජාතන්ත්‍රවාදී කියා ගන්නා රටවල් වල අයයි
    ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ බොරුවක් ඒවා මේ පෙරදිගට හරියන්නේ නැහැ බලන්න චීනය දිහා චීනයේ එක දේශපාලකයෙක් වත් ඔකේ හිටියද? නෑ නේ එක තමා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය අපි වගේ රටවල් වලට ගැලපෙන්නේ නැහැ