පැන්ඩෝරා වගේද මේවා..

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    නීරූපමා ඈවිල්ලා කිව්වත් හොරකම් කරපු සල්ලි කියලා මුන් කියයි නෑ නිරූපමාට ස්ට්‍රෙස් ඒ සල්ලි හොරකම් නොකරපුවා කියලා... මේ වගේ එවුනුත් ඉන්නවා.. ලන්කාව ඩොලර් බිලියන ගණන් ණයට අරගෙනත් මෙහෙම වෙලා තියෙන්නේ ඈයි කියලා එකෙක් හිතන්නේ නෑ. කෝ ඒ සල්ලි වලට හරි යන්න රටට ලෑබුන දේවල්?
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    ඒ මේ පැනඩෝරා නෙමේ උබලගෙ කාලෙ මහ බැකුවට කෙලල යනකන් උබල බලන් උන්නෙ ඇයි??? රනිල එක්ක මහ බැකුවට කෙල්ල බිලියන 32ක් හොරාකාල අර්ජුනය රටින් පනිද්දි දාපු එකම එක තෙර්ඩ් එකක්වත් තියේද බන්, රෙදි නැ ගුපියන්ගෙ 🤭🤭🤭

    එතන බිලියන ගානක් හොරා ගත්ත එවුන් අල්ලලා හිරේ දාලා, හම්බන්තොටත් චීන්නුන්ගෙන් පවර ගන්න ගෙනාපු පොප්සියා අන්තිමට නිරූපමාගෙ අකවුන්ට් එකට බිලියන 35ක් දාලා සීනි, පොල්තෙල්, චීන ගූ වලින් බිලියන ගානක් ගසා කාලා තවත් ගසා කන්න හොයනවා.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    එතන බිලියන ගානක් හොරා ගත්ත එවුන් අල්ලලා හිරේ දාලා, හම්බන්තොටත් චීන්නුන්ගෙන් පවර ගන්න ගෙනාපු පොප්සියා අන්තිමට නිරූපමාගෙ අකවුන්ට් එකට බිලියන 35ක් දාලා සීනි, පොල්තෙල්, චීන ගූ වලින් බිලියන ගානක් ගසා කාලා තවත් ගසා කන්න හොයනවා.
     
    • Haha
    Reactions: shenat

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආහ් ගූ පොන්නය දැන් පැන්ඩෝරා ඉවරෙයි???