බැංකු මන්කොල්ල ඒවට එන්නෑ ගොනෝ. විගණන නැති රටවල කරපු ආයෝජන තියෙන්නේ
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,470 36,419 113 මැදමහනුවර Oct 6, 2021 #21 බැංකු මන්කොල්ල ඒවට එන්නෑ ගොනෝ. විගණන නැති රටවල කරපු ආයෝජන තියෙන්නේ Reactions: imhotep
dilann Well-known member Jul 6, 2018 67,968 167,782 113 එකමත් එක රටක Oct 6, 2021 #22 පොඩි කාලේ මගේ මකනයක් එකෙක් හොරකම් කරපු එකත් ඔකේ නෑ බන්. හෙනම අවුල් . Reactions: MarshMello, inspiron, nevermindNevergiveup and 1 other person
sachith19920726 Well-known member Jan 20, 2011 35,674 11,514 113 34 Crynet Solutions Oct 6, 2021 #23 මන්කොල්ලෙ නැති උනාට. ඒ හොරාකාපුව අහුවෙන්නෙ නෑ කියල හිතල Invest කරල තියන ඒව තමයි ඔය papers වල තියෙන්නෙ
මන්කොල්ලෙ නැති උනාට. ඒ හොරාකාපුව අහුවෙන්නෙ නෑ කියල හිතල Invest කරල තියන ඒව තමයි ඔය papers වල තියෙන්නෙ
hasithayad Well-known member Sep 28, 2011 30,792 1 44,999 113 Oct 6, 2021 #25 ඇත්ත නේ බන්. ඒවා නෑනෙ @JBLs