පැනිය ගැන(මත් වෙමුද?)

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    පැනිය ගැන(මත් වෙමුද?)

    පැනිය ගහල කාලකන්නි උන උන් මේකෙ පොස්ට් දාපියව්:no:
     
    Last edited:

    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    කොරෙx ඩී ... ද? ... ඇපල් එක්ක පට්ට...

    corex-d.jpg
    red4.jpg

    :lol::lol::lol::lol:

    බීපන් බීල මැරියන්.... මූඩි 3ක් 4ක් ගැහුවට අවුලක් නැහැ ඊට වඩා බීලා.. සිරොසීස් හදා ගනිල්ල..:P:P:P
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මචන් ඒක තියෙන්නේ උබේ උප්පැන්නේ..ඒක නැද්ද?:lol::lol::lol::lol:

    මගේ උප්පැන්නේ නම් තියෙනව..අනුන්ගෙ දරුවො නොමග යවන උඹේ උප්පැන්නේ ගැන මං දන්නෙ නැහැ නේ.
     
    emil

    Member
    Mar 22, 2007
    7,271
    555
    0
    Elakiri.Com
    මගේ උප්පැන්නේ නම් තියෙනව..අනුන්ගෙ දරුවො නොමග යවන උඹේ උප්පැන්නේ ගැන මං දන්නෙ නැහැ නේ.

    Aththa Machan me tread eken Wenne Tawa kawuru Hari Okata Abbahi wena Eka
    :angry:
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ්ිා

    මගේ උප්පැන්නේ නම් තියෙනව..අනුන්ගෙ දරුවො නොමග යවන උඹේ උප්පැන්නේ ගැන මං දන්නෙ නැහැ නේ.

    උබ පැනි ගහලද ආයෙත් කියවල බලපන් මම කිව්වේ මේක කරන්න නෙවේ කරන අයට ඇබ්බැහි වෙන්න එපා කියපා.. උඹේ උප්පැන්නේ නම නෑ කියල අපි මොනව කරන්නද?
    :lol::lol::lol:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113

    උබ පැනි ගහලද ආයෙත් කියවල බලපන් මම කිව්වේ මේක කරන්න නෙවේ කරන අයට ඇබ්බැහි වෙන්න එපා කියපා.. උඹේ උප්පැන්නේ නම නෑ කියල අපි මොනව කරන්නද?
    :lol::lol::lol:

    එතකොට ගානට කරපල්ලා කිව්වේ මමද?:P අනේ උඹල වගේ foreign හරක් එක්ක කතා කරල වැඩක් නැ. උඹ ඔය ජරාව බොනවනම් බීල මැරිය ..ඒකට කිසි අවුලක් නෑ..සමාජ සේවයක්නේ(ජීවත් වෙනවට වඩා)..:lol: මේ එළකිරි ඒකට එන පොඩි එවුන්ගෙ ඔලු නරක් කරන්නෙපා.
     
    Sep 1, 2009
    2,359
    215
    0
    මගේ උප්පැන්නේ නම් තියෙනව..අනුන්ගෙ දරුවො නොමග යවන උඹේ උප්පැන්නේ ගැන මං දන්නෙ නැහැ නේ.

    ඔවු බං මේ වගෙ ත්‍රෙඩ් ගැන ජීටීල අවදානයෙන් ඉන්න ඕන:angry::no:
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    මචන් උඹ ලොකු සයිස් පෙන්නන්න මේක දැම්මනම් කියන්න තියෙන්නේ උඹ අමුම අමු මෝඩයෙක් කියලා තමා:lol:
    අඩෝ මේ ෆෝරම් එකේ අපිට බාල තව පරම්පරාවක් මේ දේවල් කියවනවා බන්:(
    උන් මේවා අත්හදා බලන්න යනවා මීහරක් පැටියෝ:frown:
    උඹ ගහන පැණියක් ගහපන් මේකෙන් මකබෑවිලා ගිහින්:frown:
    උඹලා වගේ එවුන් ලේසියෙන් මැරෙන්නෙත් නෑ මචන් පණ ඇද ඇද හරි පිවත් වෙනවා රටේ කරුමෙට:(
    උඹත් ජොලියට ගහලා කරුමේට ජාතක උන එකෙක් බන්:lol:
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද

    උබ පැනි ගහලද ආයෙත් කියවල බලපන් මම කිව්වේ මේක කරන්න නෙවේ කරන අයට ඇබ්බැහි වෙන්න එපා කියපා.. උඹේ උප්පැන්නේ නම නෑ කියල අපි මොනව කරන්නද?
    :lol::lol::lol:

    කොල්ලෝ උට කලින් උඹ හොයලා බලපන් පියාගේ නම (----) ඉරක් උනේ කොහොමද කියලා:lol:
     
    chaja

    Member
    Feb 8, 2007
    1,782
    248
    0
    -------ek-------

    :yes::yes: