මේ කතා කරන්න යන්නේ ක්‍රීඩාව ක් ගැන තමයි.හැබැයි මේක මළල ක්‍රීඩාවක් නෙවෙයි.මෙය දේශපාලකයන් කරන ක්‍රීඩාවක් වන පැනීමයි.එනම් පක්ෂ මාරු කිරීමයි .
අපේ රටේ පක්ෂ මාරු කිරීමේ ඉතිහාසය ගත්තොත් එය 1951 දක්වා පරණ ඉතිහාසයක් ඇති සිද්දියකි.මුලින්ම පක්ෂ මාරු කලේ එස් .ඩබ්ලිව්.ආර්.ඩි බණ්ඩාරනායක මහතාය.ඒ එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වීම් තුලින්.
මේ පක්ෂ මාරු වීම් වලට මුදල් සහ වෙනත් දේවල් බලපෑ බව කියයි.ඒ අතරින් අපේ සමාජයේ වඩාත් කතාබහට ලක් වූ දෙයක් වුයේ මංගල සමරවීර මහතා ගේ පියා වන මහානාම සමරවීර මහතා ගේ පිල් මාරුවයි.එය සිදු වූයේයයි කියන්නේ රුපියල් 5000 සහ ගල් අරක්කු බෝතලයකට බව කියයි.එදා එසේ වුවත් පහුගිය කාලේ රුපියල් කොටි ගන්නටද මන්ත්‍රීවරු පක්ෂ මාරු කරන ලදී.තවත් සමහරු තමන්ගේ නැතිවුණු දේවල් නැවත ලබා ගැනීම සදහා පක්ෂ මාරු කරන ලදී.තවත් සමහරු තමන්ගේ නඩු හබ වලින් බේරීමට පක්ෂ මාරු කරන ලදී.
ලංකාවේ දේශපාලනය තුල වැඩිම වතාවක් පක්ෂ මාරු කිරීමේ සිද්දි වාර්තා වන්නේ රාජිත සේනාරත්නටය.(මෙය තැවරු නොකරන ලද්දක් බව සලකන්න.)එමෙන්ම රෝනිද මේල් ද පක්ෂ මාරුවට හපනෙක් ලෙස හදුන්වයි.එතුමා හැදින්වීම සදහා එකල කවිද ලියවී ඇත.
එමන්ම උටුණු නොපලන් කුමාරයා ලෙස හැදින්වෙන අනුර බණ්ඩාරනායක මහතා ද පක්ෂ මාරු කිරීම සම්බන්දයෙන් ප්‍රසිද්දියක් උසුලන්නෙකි.එහි තිබෙන තවත් විශේෂත්වයක් වන්නේ ඔහු යන පක්ෂය පරාජය වීමයි.
අපේ රටේ දේශපාලනය තුල හෘද ශාක්ෂියට එකගව පක්ෂ මාරු කල අය සිටීද කියා සැකයක් තිබේ.ඒ තරමටම පක්ෂ මාරු වීම් සිදුවන නිසා.අපි සෑම මැතිවරණයකට ම පෙර එහෙන් මෙහාටත් මෙහෙන් එහාටත් පනී.
මේ පනින පැනිල්ල්ට මෙය ඔලිම්පික් තරගාවලියට එක් කළහොත් රන් පදක්කම පමණක් නොව රිදී ,ලෝකඩ පදක්කම් ද දිනනු ඇත

Last edited: