පැපිලියානේ ෆැෂන් බග් වෙළඳසැලට ප්රහාරයක&
පැපිලියාන මංසන්ධියේ පිහිටි 'ෆැෂන් බග්' රෙදි සාප්පු සංකීර්ණයට අද රාත්රියේදී එහි ගම්වාසින් විසින් ප්‍රහාරයක් එල්ලකොට තිබුනා. අද පස්වරුවේ සිට මෙම වෙළඳසලේ පිරිස අතර හා ගම්වාසින් අතර උණුසුම් තත්වයක් පැවති අතර මෙයට ස්වල්ප වෙලාවකට ප්‍රථම ගැටුම ඇවිලී ඇත.
ගම්වාසින් 100 දෙනෙකු පමණ කඩා වැදී සිදු කල මෙම ප්‍රහාරය හේතුවෙන් ෆැෂන් බග් ගොඩනැගිල්ලේ දේපල වලට හානි සිදුවී ඇත.
මෙම ගැටුමට හේතුව ෆැෂන් බග් විසින් ඉඩමක් මිලදී ගැනීමක් නිසා ඇති වුවක් බව පෙන්විව්මට උත්සාහ කලද එහි සත්‍ය තත්වය දැනගැනීම සඳහා එක්ස් ගොසිප් එම අවස්ථාවේ එහි සිටි මාධ්‍යවේදීන්ගෙන් විමසීමක් සිදුකර සිටියා.
එහිදී අප වෙත ඔවුන් සනාත කර සිටියේ වෙළඳ සැලේ ගබඩා කාමරය තුල ලාබාල තරුණියක් මුස්ලිම් තරුණයෙකු විසින් දුෂණය කිරීමෙන් අනතුරුව මෙම තත්වය ඇතිවූ බවය. මෙම සත්‍යය කරුණ කීමට මාධ්‍යය මැලිවන්නේ ජාතිවාදය ඇවිස්සීම වැලැක්වීම සඳහා මෑතකදී මාධ්‍යයට දැමු තහංචිය හේතුවෙනි.
මෙම ගැටුම පසුව පොලසිය මැදිහත්වී සමතයකට් පත්ව තිබෙනවා. මෙම ගැටුමෙන් ෆැෂන් බග් ආයතනයේ ලොරි රථයක් කුඩු කොට තිබු අතර එය ගිනි තැබීමට උත්සාහ කල අවස්ථාවේ බේරාගෙන තිබේ.
ගම්වාසින් කඩාවදී ෆැෂන් බග් වෙත පහරදෙන දර්ශන රුගත කල හිරු ටී. වී මාධ්‍යවේදියෙකුට එම පිරිස විසින් පහරදීම නිසා ඔහුද රෝහල් ගතකොට තිබෙනවා.
මේ සම්බන්ධව අප් බොදු බල සේනා සංවිධානයෙන් කල විමසීමකදී අප වෙත දන්වා සිටියේ ඔවුන්ගේ සංවිධානයේ සම්බන්ධයක් මෙයට නැති බවයි. එම අවස්ථාවේ ගත් ජායාරුප පහතින් බලන්න.

පහරදුන් අවස්ථාවේ වීඩියෝවක් පහතින්
Last edited:

ලංකාවෙ කෝප වෙච්ච මිනිස්සු ඔතනට විතරද ඒ වගෙ වෙලාවට ගහලා තියෙන්නෙ ඔක මුස්ලිම් නිසා ලොකු නිවුස් එකක් ජාතියක් ගැන කතා කරනවාද.. 