පැපිලියාන පැත්තෙන් බෝඩිමක් හොයාගන්න ඕනි
මචංලා මට පැපිලියාන හංදිය තියන හරියේ පොඩි ජොබ් කට්ටක් හම්බ උනා..ඊලඟ සතියෙ ඉඳන් වැඩ..දෑන් ඔය පැත්තෙන් පොඩි රූම් එකක් සෙට් කරගන්න ඕනි ඉන්න..දන්නවනම් කවුරුහරි මේ හරියේ බෝඩිමක් එහෙම පොඩ්ඩක් කියනවද?ගම්සබා හන්දියට කිට්ටු නිසා කැම්පස් එක හරියෙන් ප්ලේස් එකක් අඩු ගානකට හොයා ගන්න පුලුවන් වෙයිද..පොඩ්ඩක් කියනවද දන්නවනම්