පැපොල් කොත්තු

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පැපොල් කොත්තු හදලා තියෙනවද?

    එක තැනක ගස්ලබු වේලලා අරන් හදනවා ,තව තැනක එවෙලෙම කපලා හදනවා.

    මොකක්ද හොද විදිය?
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,830
    1,444
    113
    ගෙදර
    Basketball Wives Ugh GIF by VH1
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,848
    1
    60,716
    113
    Mother Earth
    ඉස්සර අර එලිපන්ට් හවුස් අයිස්ක්‍රීම් ඇඩ් එකක් ගියා නේද "ෆෘට් ඇන්ඩ් නට් ෆියෙස්ටා" කියල. ඒක යන කොට මට ඇහෙන්නෙ "පුකෙන් ගත්තු ඇස්ට්‍රා" වගේ.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඉස්සර අර එලිපන්ට් හවුස් අයිස්ක්‍රීම් ඇඩ් එකක් ගියා නේද "ෆෘට් ඇන්ඩ් නට් ෆියෙස්ටා" කියල. ඒක යන කොට මට ඇහෙන්නෙ "පුකෙන් ගත්තු ඇස්ට්‍රා" වගේ.
    Danny Devito Lol GIF by It's Always Sunny in Philadelphia
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඉස්සර අර එලිපන්ට් හවුස් අයිස්ක්‍රීම් ඇඩ් එකක් ගියා නේද "ෆෘට් ඇන්ඩ් නට් ෆියෙස්ටා" කියල. ඒක යන කොට මට ඇහෙන්නෙ "පුකෙන් ගත්තු ඇස්ට්‍රා" වගේ.
    ඉතින් කෑවාද
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    ඉස්සර අර එලිපන්ට් හවුස් අයිස්ක්‍රීම් ඇඩ් එකක් ගියා නේද "ෆෘට් ඇන්ඩ් නට් ෆියෙස්ටා" කියල. ඒක යන කොට මට ඇහෙන්නෙ "පුකෙන් ගත්තු ඇස්ට්‍රා" වගේ.

    අපිට තේරුං ගන්න බැරි නෑ.
    රට පුකෙන් යන්න බංකොළොත් කරනව කිව්වම උබලට ඇහුණෙ සවුබාගෙ උදාකරනව කියලනෙ 🫢🫢
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඒ කිව්වෙ අර පරාටා කපලා තියන කෑලි වෙනුවට ගස්ලබු ද දාන්නෙ :shocked::shocked:
    ඔව් .

    හැබැයි උන් කියන විදියට නම් නූඩ්ලස් එකක් හැදුවා වගේ පේන්නේ අන්තිමට

    1-F4-C4-CC6-04-D7-45-C8-8987-9-D664-FAAA29-F.jpg

    මේකෙන් ගානවා .වේලෙන්න තියලා ගන්නවා.හරියට නූඩ්ලස් වගේ වේලුවාම.

    ඉදිලා සත්තු කාලා අහක යන එකේ හදලා බලන්න හැදුවේ.

    බාගෙට ඉදිච්ච එකක් සෙට් වුනා.හෙට ඒකෙන් දෝසි හදනවා.

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    දෙවිදියටම රසයි බන්. මම පැපොල් අච්චරුවකුත් කාලා තියනවා. කන්න බෑ වගේ පෙනුනට පට්ට රහයි. මේව හදන්න ගන්නේ ඉදුනේ නැති, ගැටත් නොවන ඉදෙන්න ළග පැපොල් ගෙඩි. ඉදුන ගෙඩී ගත්තොත් පැණි රහක් එනවා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    උබලට ඔය එක එක ජාති වලින් හදන ඒවා සෙට් වෙනවද ? කාලෙකට වරකා වලින් කෝස් වලින්. කොහිල වලින් කට්ලට් මට නම් ඕව එකක්වත් මෙලෝ රහක් නෑ
     
    • Like
    Reactions: NRTG