පැයෙන් පැයට Bitcoin ලබා ගන්න

PASAN147

Well-known member
  • Oct 19, 2006
    788
    1,360
    93
    Heiyanthuduwa - Kelaniya
    පැයෙන් පැයට Bitcoin ලබා ගන්න

    Bitcoin කියන්නෙ ලෝකයේ ඉහල වටිනාකමක් තියන දෙයක්. එය මේ වන විට

    1 Bitcoin = Rs.1,588,524.14

    ඉතින් මේ Bitcoin තියාගන්න Wallet එකක් ඕනා වෙනවා. එවැනි Wallet ගොඩක් තියනවා.
    ඔයාලට Wallet එකක් නැත්නම් බොහෝ දෙනා ගන්න, හොදටම Wallet එකක් පහත වෙබ්සයිට් එකෙන් free හදා ගන්න.


    https://www.coinbase.com/

    ඉතින් Bitcoin උපයාගන්න ගොඩක් ක්‍රම තියනවා. පැයෙන් පැයට නොමිලේ Bitcoin ලබා ගත හැකි ඉන්දියානු වෙබ්ඩවියක් තියනවා. පහත වෙබ්සයිට් එකෙන් ඒකට Register වෙන්න.

    https://freebitco.in/?op=signup_page

    දැන් මේ සයිට් එකට Log වෙලා පැයෙන් පැයට ROLL බටන් එක ක්ලික් කරන්න තියෙන්නෙ.
    පැයකට 0.00000007 BTC - 0.02000226 BTC ලබා ගන්න පුලුවන්.
    ඒ වගේම ඒ පැයට Bitcoin Lottery 2 ක් කුත් නොමිලේ ලැබෙනවා. ඒවා ජයග්‍රාහනය කලොත් තවත් වැඩි වටිනාමක් ඇති Bitcoin ලැබෙනවා.
    MULTIPLY BTC, BETTING, LOTTERY,.. වැනි තවත් දේවල් මේ සයිට් එකේ තියනවා.


    Bitcoin withdraw කර ගන්න Bitcoin Wallet එකේ Bitcoin Address එක මේ සයිට් එකේ Profile එකට ගොස් ලබා දෙන්න.


    https://freebitco.in/?op=signup_page






    *************************************************************************


    Referral links are not allowed. Do not post them.
    /moderator

     
    Last edited:

    jaxon

    Active member
  • Apr 1, 2019
    267
    77
    28
    What happened to Sri Lanka. I mean people in street can make more money than these. Wonder who to blame.

    You'all wasting energy on useless shit.
     

    Zepa85

    Active member
  • Dec 20, 2013
    228
    84
    28
    Colombo
    What happened to Sri Lanka. I mean people in street can make more money than these. Wonder who to blame.

    You'all wasting energy on useless shit.

    These are not Jobs. Earn some extra money only.

    Nikan game play karala time waste karanne.. eta wada mewa hoda nadda?
    Anika loke okkoma energy waste karana job karanna one na :rofl:
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    කවුරුත් මූ දාලා තියෙන ලින්ක් වලින් යන්න එපා!!!
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    profilepic7606_14.gif