ඔව් බං මම කරල බැලුව. පොඩි කොටු පැනපු සිද්දියක්. ඒක මතක් වෙද්දි ඇගේ හිරිගඩු පිපිල පොලව පලන් යන හිතෙනව උබ කිවව වගේ.
උබේ Method එක කරාට පස්සෙ ඒක මතක් වෙද්දි හිනා යනව බං .. සිරාවටම..මාර පුදුමයි..
උබ සිරාවටම මේක කරලා බලලා ප්රතිඵලයක් ගත්තනං සතුටුයි
ඔව් බං මම කරල බැලුව. පොඩි කොටු පැනපු සිද්දියක්. ඒක මතක් වෙද්දි ඇගේ හිරිගඩු පිපිල පොලව පලන් යන හිතෙනව උබ කිවව වගේ.
උබේ Method එක කරාට පස්සෙ ඒක මතක් වෙද්දි හිනා යනව බං .. සිරාවටම..මාර පුදුමයි..
දුවගෙන අවා ..එළකිරියේ අමිහිරි මතක ත්රෙඩ් ටිකක් මගේ ,,ඒවා මකා පුලුවන්ද බලන්න ....![]()