පැය භාගෙන් අමිහිරි මතක මකමු...

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,855
    31,092
    113
    ඔව් බං මම කරල බැලුව. පොඩි කොටු පැනපු සිද්දියක්. ඒක මතක් වෙද්දි ඇගේ හිරිගඩු පිපිල පොලව පලන් යන හිතෙනව උබ කිවව වගේ.

    උබේ Method එක කරාට පස්සෙ ඒක මතක් වෙද්දි හිනා යනව බං .. සිරාවටම..:D:D මාර පුදුමයි..

    උබ සිරාවටම මේක කරලා බලලා ප්‍රතිඵලයක් ගත්තනං සතුටුයි :) :)
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දුවගෙන අවා ..එළකිරියේ අමිහිරි මතක ත්‍රෙඩ් ටිකක් මගේ ,,ඒවා මකා පුලුවන්ද බලන්න ....:baffled::baffled::oo::oo::eek::eek:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,855
    31,092
    113
    මේක කියවල නිකං ඉන්න එපා බං මං කියනවට එකපාරක් කරලා බලපන් විකාරයක් වගේ පෙනුනට මේක පට්ට සිරා වැඩක්
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අනේ මන්ද උබත් ඉදලා ඉදලා කරන්න බැරි දෙයක් දැම්මා මට නම් ඒක හරියන්නේ නෑ.
     
    Last edited: