මචන් මේ ක්‍රමය හරි යන්ව කියල කියමුකෝ.. එහෙනම් මෙය් සිස්ටම් එකෙ රිවර්ස් ඉංජිනියරිං ස්ය්ස්ටම් එකකුත් ඇතිනේ... ඒ කියන්නෙ අපිට බලෙන් ඩෙයක් මොලේ තැන්පත්කරලා තදින්ම මතකයේ තියාගන්න ක්‍රමයක්... විභාගෙදී පොතේ පිටුවේ නම්බර් එකත් එක්කම මතක හිටිනවා වගේ ක්‍රමයක්...ඇන්න එහෙම එහෙම එකක් නැද්ද?




