පැය භාගෙන් අමිහිරි මතක මකමු...

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,200
    12,198
    113
    Ohio, USA
    මචන් මේ ක්‍රමය හරි යන්ව කියල කියමුකෝ.. එහෙනම් මෙය් සිස්ටම් එකෙ රිවර්ස් ඉංජිනියරිං ස්ය්ස්ටම් එකකුත් ඇතිනේ... ඒ කියන්නෙ අපිට බලෙන් ඩෙයක් මොලේ තැන්පත්කරලා තදින්ම මතකයේ තියාගන්න ක්‍රමයක්... විභාගෙදී පොතේ පිටුවේ නම්බර් එකත් එක්කම මතක හිටිනවා වගේ ක්‍රමයක්...ඇන්න එහෙම එහෙම එකක් නැද්ද?
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,079
    113
    හ්ම්ම්.. අමිහිරි මතකයන් නම් ගොඩාරියක් තියෙනවා බන්..:dull:
    හැබැයි ඉතින් ගොඩාක් ඒවා කාලයක් ගිහින් අමාරුවෙන් අමතක කරපුවා..:(
    (You must spread some Reputation around before giving it to Mr UNKNOWN again.)

    එකින් එක අරගෙන නිකමට වගේ මේ සිස්ටම් එකට අමතක කරලා දාමු අයියේ
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,079
    113
    මචන් මේ ක්‍රමය හරි යන්ව කියල කියමුකෝ.. එහෙනම් මෙය් සිස්ටම් එකෙ රිවර්ස් ඉංජිනියරිං ස්ය්ස්ටම් එකකුත් ඇතිනේ... ඒ කියන්නෙ අපිට බලෙන් ඩෙයක් මොලේ තැන්පත්කරලා තදින්ම මතකයේ තියාගන්න ක්‍රමයක්... විභාගෙදී පොතේ පිටුවේ නම්බර් එකත් එක්කම මතක හිටිනවා වගේ ක්‍රමයක්...ඇන්න එහෙම එහෙම එකක් නැද්ද?

    ඒකනං දන්නෑ බං හරියට
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    matanam ochchara vistharathmakawa hithi mawa ganna amaruine ban.oluwa aul venawa ohoma hithin mawa ganna giyama
     
    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    Puluwannam presentation karaddi speech karanna thawa katiyak isaraha taman deyak karanna tyena baya lajjawa yawana widiyak kihanko ban :)
     
    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    61.gif