Try krnna oni.
S sriyasas Well-known member Jan 30, 2019 1,472 540 113 Jul 8, 2021 #182 මේක හරි යන්න විදියක් නෑනෙ බන්. උඹට තේරෙනවා නම් ඔය ක්රමයෙන් අමිහිරි මතකයක් මැකුණ කියල උඹ දන්නව නෙ එහෙම අමිහිරි මතකයක් තිබුණ කියල. එතකොට ඒක අමතක වෙලා නෑනෙ බන්
මේක හරි යන්න විදියක් නෑනෙ බන්. උඹට තේරෙනවා නම් ඔය ක්රමයෙන් අමිහිරි මතකයක් මැකුණ කියල උඹ දන්නව නෙ එහෙම අමිහිරි මතකයක් තිබුණ කියල. එතකොට ඒක අමතක වෙලා නෑනෙ බන්
Mr UNKNOWN Well-known member Jun 19, 2016 11,850 31,080 113 Jul 8, 2021 #183 sriyasas said: මේක හරි යන්න විදියක් නෑනෙ බන්. උඹට තේරෙනවා නම් ඔය ක්රමයෙන් අමිහිරි මතකයක් මැකුණ කියල උඹ දන්නව නෙ එහෙම අමිහිරි මතකයක් තිබුණ කියල. එතකොට ඒක අමතක වෙලා නෑනෙ බන් Click to expand... මෙහෙමයි මචං මේකෙන් වෙන්නෙ උබලට ඒ සිදුවීම අමතක වෙන එක නෙවෙයි.උබලට මතක තියනව එහෙම සිදුවීමකට මූණ දුන්නා කියලා..ඒත් ඒ අමිහිරි මතකෙන් එන අපහසුතාවය බලපෑම 100%ක්ම මේකෙන් නැතිවෙනවා. Reactions: sriyasas and Stimulus mind
sriyasas said: මේක හරි යන්න විදියක් නෑනෙ බන්. උඹට තේරෙනවා නම් ඔය ක්රමයෙන් අමිහිරි මතකයක් මැකුණ කියල උඹ දන්නව නෙ එහෙම අමිහිරි මතකයක් තිබුණ කියල. එතකොට ඒක අමතක වෙලා නෑනෙ බන් Click to expand... මෙහෙමයි මචං මේකෙන් වෙන්නෙ උබලට ඒ සිදුවීම අමතක වෙන එක නෙවෙයි.උබලට මතක තියනව එහෙම සිදුවීමකට මූණ දුන්නා කියලා..ඒත් ඒ අමිහිරි මතකෙන් එන අපහසුතාවය බලපෑම 100%ක්ම මේකෙන් නැතිවෙනවා.
Stimulus mind Well-known member Feb 27, 2021 30,967 152,934 113 Jul 8, 2021 #184 bump Reactions: Any.key and Mr UNKNOWN
S sriyasas Well-known member Jan 30, 2019 1,472 540 113 Jul 8, 2021 #185 Mr UNKNOWN said: මෙහෙමයි මචං මේකෙන් වෙන්නෙ උබලට ඒ සිදුවීම අමතක වෙන එක නෙවෙයි.උබලට මතක තියනව එහෙම සිදුවීමකට මූණ දුන්නා කියලා..ඒත් ඒ අමිහිරි මතකෙන් එන අපහසුතාවය බලපෑම 100%ක්ම මේකෙන් නැතිවෙනවා. Click to expand... ෆෝන් කෝල්වලින් හරි මැසේජ්වලින් හරි වෙච්ච දෙයක් නම් ? මේ ක්රමයට පුද්ගලයෙක් හරි පුද්ගලයෙක් සම්බන්ධ සිද්ධි සමූහයක් ම අමතක කරලා දාපු අය ඉන්නවා ද? එහෙම කරන්න පුළුවන් ද? ------ Post added on Jul 20, 2021 at 5:04 AM Reactions: Mr Robot
Mr UNKNOWN said: මෙහෙමයි මචං මේකෙන් වෙන්නෙ උබලට ඒ සිදුවීම අමතක වෙන එක නෙවෙයි.උබලට මතක තියනව එහෙම සිදුවීමකට මූණ දුන්නා කියලා..ඒත් ඒ අමිහිරි මතකෙන් එන අපහසුතාවය බලපෑම 100%ක්ම මේකෙන් නැතිවෙනවා. Click to expand... ෆෝන් කෝල්වලින් හරි මැසේජ්වලින් හරි වෙච්ච දෙයක් නම් ? මේ ක්රමයට පුද්ගලයෙක් හරි පුද්ගලයෙක් සම්බන්ධ සිද්ධි සමූහයක් ම අමතක කරලා දාපු අය ඉන්නවා ද? එහෙම කරන්න පුළුවන් ද? ------ Post added on Jul 20, 2021 at 5:04 AM
shenic88 Well-known member May 19, 2020 1,511 3,212 113 Sri Lanka Jul 20, 2021 #186 very interesting... I already have my own methods but this might work for sure.. kinda a new method to me.. thanks for sharing
very interesting... I already have my own methods but this might work for sure.. kinda a new method to me.. thanks for sharing
rukshrulz Well-known member Jul 16, 2013 9,935 16,955 113 Colombo Sep 18, 2023 #188 up up ------ Post added on Jun 13, 2024 at 10:45 AM