පැය භාගෙන් අමිහිරි මතක මකමු...

sriyasas

Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    මේක හරි යන්න විදියක් නෑනෙ බන්. උඹට තේරෙනවා නම් ඔය ක්‍රමයෙන් අමිහිරි මතකයක් මැකුණ කියල උඹ දන්නව නෙ එහෙම අමිහිරි මතකයක් තිබුණ කියල. එතකොට ඒක අමතක වෙලා නෑනෙ බන් :confused:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    මේක හරි යන්න විදියක් නෑනෙ බන්. උඹට තේරෙනවා නම් ඔය ක්‍රමයෙන් අමිහිරි මතකයක් මැකුණ කියල උඹ දන්නව නෙ එහෙම අමිහිරි මතකයක් තිබුණ කියල. එතකොට ඒක අමතක වෙලා නෑනෙ බන් :confused:
    මෙහෙමයි මචං මේකෙන් වෙන්නෙ උබලට ඒ සිදුවීම අමතක වෙන එක නෙවෙයි.උබලට මතක තියනව එහෙම සිදුවීමකට මූණ දුන්නා කියලා..ඒත් ඒ අමිහිරි මතකෙන් එන අපහසුතාවය බලපෑම 100%ක්ම මේකෙන් නැතිවෙනවා.
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    මෙහෙමයි මචං මේකෙන් වෙන්නෙ උබලට ඒ සිදුවීම අමතක වෙන එක නෙවෙයි.උබලට මතක තියනව එහෙම සිදුවීමකට මූණ දුන්නා කියලා..ඒත් ඒ අමිහිරි මතකෙන් එන අපහසුතාවය බලපෑම 100%ක්ම මේකෙන් නැතිවෙනවා.
    ෆෝන් කෝල්වලින් හරි මැසේජ්වලින් හරි වෙච්ච දෙයක් නම් ?

    මේ ක්‍රමයට පුද්ගලයෙක් හරි පුද්ගලයෙක් සම්බන්ධ සිද්ධි සමූහයක් ම අමතක කරලා දාපු අය ඉන්නවා ද? එහෙම කරන්න පුළුවන් ද?
    ------ Post added on Jul 20, 2021 at 5:04 AM
     
    • Haha
    Reactions: Mr Robot

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    very interesting... I already have my own methods but this might work for sure.. kinda a new method to me.. 😁
    thanks for sharing 😁