පැය 10 ක අඳුරට හුරු වෙමු?

R O B U S T A

Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    @erozan තියෙන බලාගාර ටික දුවා ගන්න බැහැ
    තව බලාගාර ගහන්න කතාව
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    @erozan තියෙන බලාගාර ටික දුවා ගන්න බැහැ
    තව බලාගාර ගහන්න කතාව
    වතුර නැතුව අතින්ද කරකවන්ඩ කියන්නෙ????

    බලගාර නොහද කරන්ට් දෙන්නෙ මවලද???
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    වතුර නැතුව අතින්ද කරකවන්ඩ කියන්නෙ????

    බලගාර නොහද කරන්ට් දෙන්නෙ මවලද???

    වතුර නැතිනම් ඩීසල්ගෙ, ගල් අගුරු ගෙන්නවලා කරන්ට් එක දීපන් පොන්ස්
     
    • Like
    Reactions: ChoronaSottiya

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වතුර නැතිනම් ඩීසල්ගෙ, ගල් අගුරු ගෙන්නවලා කරන්ට් එක දීපන් පොන්ස්
    මොක ගල් අගුරු ලොල් ඒකත් මහින්දගෙ බලගාරනෙ පොන්ස්, තොපිල හැදුවද සාම්පූර් එහෙනම් නැනෙ මෙහෙම
     

    Anunaki87

    Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    උඹලගෙ තාම කරන්ට් කපනවද සර් කිව්ව නේද මාර්තු පහේ ඉඳලා කරල් කපන එක නැවැත්තනවා කියලා
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    ලැබූ ජයග්‍රහණය සාමකාමීව සමරන්න.

    ~ දිනූ දේශය රැකගන්නන්ගේ සංගමය (@chami2015)

    277349496_518758809608476_7942999961270371334_n.jpg
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    මොනව වුනත් රාජපක්ෂ ලට ලයිට් කපන්න පුළුවන් උපරිම පැය 24යි නෙ.
     
    • Haha
    Reactions: gayanmax00

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    මොක ගල් අගුරු ලොල් ඒකත් මහින්දගෙ බලගාරනෙ පොන්ස්, තොපිල හැදුවද සාම්පූර් එහෙනම් නැනෙ මෙහෙම
    සාම්පූර් හැදුවත් ඔච්චරයිනේ පොන්ස්
    ඩොලර් නැතිව ගල් අගුරු නැහැ කියයි
    වැස්ස තිබුනත් කරන්ට් එක නැහැ බන්කොලොත් ආන්ඩුවට ඩොලර් නැති නිසා
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,298
    30,042
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මොක ගල් අගුරු ලොල් ඒකත් මහින්දගෙ බලගාරනෙ පොන්ස්, තොපිල හැදුවද සාම්පූර් එහෙනම් නැනෙ මෙහෙම
    වාව්..... මහින්ද උක විකුණල වෙහෙස මහන්සියෙන් හම්බුකරල හදපු බලාගාරයක්ද ෆොන්ස් ඒක මහින්දගේ වුනේ🤣🤣.
     

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    අම්මගේ බඩේ උබලා මාස 9ක්ම අදුරේ හිටියනේ. දවසකට පැය දහයක් ඉන්න බැරිද?
     
    • Haha
    Reactions: Bart_Allen

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    තනි යෝදයෙට්ට රට හදන්න බෑ මිට්ටෝ. ඒකයි දුටුගැමුනුට යෝදයෝ දහදෙනෙක් හිටියේ.
    ඝෝඨාභයට තව නව දෙනෙකුයි රජෙකුයි ඕන රට ගොඩ දාන්න.🙄🤣
    උඹල මේ කලුවරේ හීන මවනවා🤣
    mola 7k tiyena ekek innawa....... thawa 3i one

    නුවර බන්, මේ දැනුත් වහිනවා :yes:
    mama inneth nuwarane kohetada wahinne ?
    ------ Post added on Mar 25, 2022 at 4:46 PM
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මොක ගල් අගුරු ලොල් ඒකත් මහින්දගෙ බලගාරනෙ පොන්ස්, තොපිල හැදුවද සාම්පූර් එහෙනම් නැනෙ මෙහෙම
    පකේ ටෝක් නොදා ඩීසල් හරි ගල් අගුරු හරි ගෙනැල්ලා දියන්. බලාගාර වල උන් දෙයි කරන්ට් එක දිගටම

    වතුර නැතුව අතින්ද කරකවන්ඩ කියන්නෙ????

    බලගාර නොහද කරන්ට් දෙන්නෙ මවලද???
    ඩීසල් ඩීසල්.. ඇයි පොන්නයට ඩීසල් ටික ට ගෙවාගන්න සල්ලි නෑ ලු ද :LOL: :LOL: :LOL:
    ------ Post added on Mar 25, 2022 at 4:53 PM
     
    • Haha
    Reactions: R O B U S T A

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,004
    113
    විදුලි කප්පාදුව ඉදිරි දිනවලදී පැය 10 ක් දක්වා දීර්ඝ වියහැකි බව ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.

    ජලවිදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල ප්‍රමාණය වර්තමාන විදුලි ජනන ධාරිතාවෙන් හෝ තවත් දින 10 ක් පමණක් පවත්වාගෙන යෑමට කළහැකි වීම සහ කෙරවලපිටි විදුලි බලාගාරය වසා දැමීම හේතුවෙන් මෙම තත්වය උද්ගත වී ඇති බවත් විදුලි ජනනයට අවශ්‍ය දැවිතෙල් අවසන් වීම නිසා ඇනවුමක් ලැබෙන තෙක් බලාසිටීම සිදුවීම හේතුවෙන් තත්වය තවත් බරපතල වී ඇති බවත් එම නිලධාරියා කීය.

    පැය 10 කට අධික කාලයක් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

    image_b96524a9dd.jpg



    Source: https://www.lankadeepa.lk/news/පැය-10-ක-අඳුරට-හුරු-වෙමු--/101-610411
    image_f70e373b3a.jpg

    Me buruwath uge boodalayak wage haaaaaa kiyai neda lol
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    අපිට නම් කරන්ට් එක කපන්නෙ නෑ 8-) හොස්පිටල් එක එහා පැත්තේගෙදර ඉන්නේ. හොස්ප්ටල් වලට කරන්ට් එක එන ලයින් එක කපන්නේ නෑ සිංහලයෝ තොපිලට මොන කරන්ට් ද කළු කොට අනාථ ගුප්පියෝ
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    වතුර නැතුව අතින්ද කරකවන්ඩ කියන්නෙ????

    බලගාර නොහද කරන්ට් දෙන්නෙ මවලද???
    අඩෝ ජල විදුලි බලාගාර ටික හැදුවේ කවුද බන්... :rolleyes: :rolleyes:
     
    • Like
    Reactions: maverick44

    Similar threads