Questions පැය 14k ලැප් එකේ, ඇස් පරිස්සම් කරගන්නෙ කොහොමද?

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    4,006
    5,305
    113
    තොටිල්ලේ
    දවසට පැය 12-14 ලැප් එකේ ඉන්න කෙනෙක් කොහොමද ඇස් දෙක පරිස්සම් කරගන්නෙ?

    Blue cut glass නම් දානවා.

    මේ දවස් වල පොඩි කෝස් එකක් පටන් ගත්ත නිසා උදේ වැඩට යන්න කලිනුත් වැඩ, ගෙදර ඇවිල්ලත් ලැප් එකේ.
     

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,444
    3,158
    113
    Schitts Creek Comedy GIF by CBC
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    දවසට පැය 12-14 ලැප් එකේ ඉන්න කෙනෙක් කොහොමද ඇස් දෙක පරිස්සම් කරගන්නෙ?

    Blue cut glass නම් දානවා.

    මේ දවස් වල පොඩි කෝස් එකක් පටන් ගත්ත නිසා උදේ වැඩට යන්න කලිනුත් වැඩ, ගෙදර ඇවිල්ලත් ලැප් එකේ.
    blue light filter kyanne boru wedak. man mekema dekka ekkenek oka gena share karala tiyenawa. es deka bera ganna nam blink karapan. at least every 30 minutes break ekak ganin.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,082
    113
    සේදවත්ත
    ඔය පැය 14 කරන වැඩේ අඩු කරපන් . ඔටෝමේට් කරපන් . ඊට එහා දෙයක් නෑ . අස් කෙලවෙනනම් පැය 2 ඇති. ඔබ තුමා crt මොනිටර් යුස් කරාද ?
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,572
    16,406
    113
    mageth ehemai dannam as godak durwalai.
    20 min passe 20 sec display eken pita dura deyak balan inna kiyanawa neda wada karanakota
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    wadakata hariyata set unata passe Break ekak ganna vadenam sarthaka na. concentration eka nathi venawa. apahu vadeta set venna amarui
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,315
    4,672
    113
    - have 2 or 3 monitor setup so you have to turn ur neck and eyes all the time
    - increase monitor size to 27 to 32 inch each
    - buy monitors with eye care
    - enable eye care and reading mode in the monitor which you use most for coding or draft and enable color mode in other one
    - place monitors 1.5ft -2ft or more
    - on either side of the monitors , place 2,3 plants (green color) about 5ft to 10ft in distance (a small fish bowl with silent water pump is perfect with water sound) - make sure you look on each plant every 1hr for 1minute or so or everytime you feel stressed

    you dont need to get breaks and your eyes turn all the time and will have less fatigue doing above

    AND CLOSE your laptop screen never open ur laptop. just turn it on and close the laptop screen