පැය 2ක ගමන තප්පර 30 න්..

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    පැය 2ක ගමන තප්පර 30 න්..

    මේක බොලීවියාව ගැන ට්‍රැවල් ඩොක්‍යුමන්ට්‍රි එකක්.. ඒවට ආස උන් මේක මුල ඉදන් බලපල්ල.. හැබැයි මට පෙන්නන්න ඔන වුනේ ජීවිත අවදානම නොතකා Zip line එකකින් ගෙදර යන පවුලක් පෙන්නන්න.. මට මේක බලද්දි බයකටත් වඩා දැනුනේ මේ වගේ ජීවිත තව කොච්චර ඇතිද ලෝකේ.. අපිට ඇල්ලේ තියෙන Zip line එකේ යන්න $25 යි.. :P:P 11.35 ඉදන් ඉස්සරහට විනාඩි කීපයක් බලපන් ඩේටා වලට ලෝබ උන්...

     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    TFS..!!
    මේවා දැක්කාම සමහර වෙලාවට හිතෙනවා....
    අපට තියෙන සම්පත් සැප පහසුකම් අතින් බැලුවොත් අපි ස්වර්ගයේ..!!
    මනුස්සකම් අතින් බැලුවොත් අපායේ...!!!