පැය 2ක ගමන තප්පර 30 න්..
මේක බොලීවියාව ගැන ට්රැවල් ඩොක්යුමන්ට්රි එකක්.. ඒවට ආස උන් මේක මුල ඉදන් බලපල්ල.. හැබැයි මට පෙන්නන්න ඔන වුනේ ජීවිත අවදානම නොතකා Zip line එකකින් ගෙදර යන පවුලක් පෙන්නන්න.. මට මේක බලද්දි බයකටත් වඩා දැනුනේ මේ වගේ ජීවිත තව කොච්චර ඇතිද ලෝකේ.. අපිට ඇල්ලේ තියෙන Zip line එකේ යන්න $25 යි..
11.35 ඉදන් ඉස්සරහට විනාඩි කීපයක් බලපන් ඩේටා වලට ලෝබ උන්...