පැය 24 කදී.......

choppe

Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    පැය 24 කදී සාමාන්‍යයෙන් මිනිසෙකුගේ.....


    1,03,689
    වාරයක් හදවත ගැසෙයි .

    23,045
    වාරයක් පෙණහල්ල ආශ්වාස ප්‍රශ්වාස වේ.

    සැතපුම් 16,80,000
    ක් රුධිරය ප්‍රවාහනය වේ.

    නියපොතු අගල් 0.00007
    කින් වර්ධනය වේ.

    කොණ්ඩය අගල් 0.01715
    කින් දිග්වේ.

    වාතය ඝන 438
    ක් ආශ්වාස ප්‍රශ්වාස කරයි.

    ගැලුම් 0.5 ක් දහඩිය දමයි.

    නින්දේදී 25.4
    වාරයක් චලනය (Move) වෙයි.

    වචන 4,800
    ක් කතා කරයි.(ගැහැණියෙකු 15,000 ඉක්මවයි)


    :yes::yes:;);)
     

    ::neXGen::

    Well-known member
  • Jun 24, 2010
    4,454
    420
    83
    patta bang +rep
    වචන 4,800ක් කතා කරයි.(ගැහැණියෙකු 15,000 ඉක්මවයි) meka namm siraa

    :( You must spread some Reputation around before giving it to choppe again