පැය 24 දී ගෑස් පිපිරීම් 25 ක්

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,925
    40,736
    113

    ගත වූ පැය 24 දී ගෑස් පිපිරීම් 25 ක් :lol::lol:


    ගෑස් සම්බන්ධ සිද්ධීන් 25 ක් අද (16) පෙරවරු 6.00 න් අවසන් වූ පැය 24 තුළ වාර්තා වී ඇතැයි පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.

    පසුගිය නොවැම්බර් මස 1 වෙනිදා සිට මේ දක්වා දින 45ක කාලය තුළ ගෑස් සම්බන්ධ සිද්ධියෙන් 752 ක් පොලිසියට වාර්තා වී තිබේ.

    මෙම සිද්ධීන් රට පුරා විවිධ ප්‍රදේශවලින් වාර්තා වී ඇති බවත් එම සිද්ධීන් වලින් සියයට 90 ක් පමණ ගෑස් ලිප්වලට සිදුවූ හානි බවත් පොලිසිය කියයි.
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    වෙන ආණ්ඩුවක් තියෙන්න තිබ්බේ මුන්ගේ ටෝක්ස් බලන්න

    4ePeW66.jpg
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    ඇයි බන් එක පාර ඔය ගෑස් ප්‍රවාහන ලොරියක්ම පුපුරන් නැත්තේ ආසාවට බලන්න 😅
    ඊට වඩා සොමි ඔය 225 එකෙක්ගේ ගෙයක් ඇතුලේ පිපුරුනානම් ....
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    වටේම ගියා . පුපුරන ගෑස් එකක්වත් හොයාගන්න නැහැ .
     
    • Like
    Reactions: NRTG