LED Panel light 4 / CCTV එකයි TV එකයි දාල පැය 5 - 6 දුවාගන්න UPS + Battery (45A Amoron Battery ) backup හදාන්න හැදුවේ. ගෙවල් ලග අය්යා කෙනෙක් හදලා දෙන්නම් කිවුවා මිනිහා කියන්නේ වැඩේට amoron 45A බැටරි එක තාම හරියන්නේ කියලා. 45A බැටරි එක අද 34900 කියනව ඊට අඩුවෙන් වෙන හරියට එකක් නැද්ද ? උබලා හදලා තියේ නම් මොනවද හොද බැටරි එක ? Excide nam epa kiyala company ekenma kiynawa