පැය 7ක විදුලි කප්පාදුවක්

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    හෙට දිනයේ රට පුරා පැය 7ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට අවශ්‍ය බව ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලීමක් කර ඇත.

    නමුත් කොමිසම විසින් අවසර දී ඇත්තේ ඛාණ්ඩ කිහිපයක් යටතේ පැය හතර හමාරක පමණ විදුලි කප්පාදුවක් දිවයින පුරා සිදු කිරීමටයි.

    ඒ අනුව කලාප කිහිපයකට පැය 4 කුත් විනාඩි 40 හා අනෙක් කලාප කලාපවලට පැය 4 කුත් මිනිත්තු 30ක කාලයේ විදුලි විසන්ධි කරන බව කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

    මෙගාවොට් 700ක පමණ ධාරිතාවක් ජාතික විදුලි පද්ධතියෙන් අහිමි වී යාම හේතුවෙන් මෙම පියවර ගත් බවද ඔහු සඳහන් කළේය.

    හෙට විදුලි කප්පාදු කරන කලාප හා කාල සටහන මෙසේය.

    අයෑම් ඩන්.......

    මොකද කියන්නේ? පැය හත කැපුවොත් කට්ටිය එකතුවෙලා මුන්සේරගෙම පුxවල් පලලා මැහුම් දාමුද?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl

    ඔච්චර ලොකු දෙයක් කරන්න කලින් උබේ ඇත්ත නමයි පින්තුරෙකුයි මේකේ දාහන් පොඩ්ඩක් බලන්න මුණ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,025
    113
    34
    Kalutara
    පැය 7ක් පැය 4ට අඩු කරලා නේද අපේ ජනාධිපතිතුමා. අන්න දැක්කද. කවුරු නැතත් ජනාධිපතිතුමා අපි ගැන හිතනවා. හෙටම කිරිබත් හදන්න ඕන.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe

    දිගටම මිල වැඩි නොකර ඉන්ධන දෙන්න විදුලිය දෙන්න විශේෂ කැබිනට් රැස්වීමේදී තීරණයක්

    අඛණ්ඩව ඉන්ධන සැපයීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විෂයභාර අමාත්‍යවරුන්ට උපදෙස් දී තිබේ.
    මේ බව රැස්වීම අවසන් කර පිටතට පැමිණි රෝහිත අබේගුණවර්ධන හා මහින්ද අමරවීර ඇමතිවරුන්දන්වා තිබේ. අද (22) පස්වරුවේ පැවැති විශේෂ කැබිනට් රැස්වීමේදී ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් කථාබහ කර ඇති අතර ජනතාවට පීඩාවක් දෙමින් මිල වැඩි නොකරන්නැයි ජනපති දන්වා ඇත.
    එසේම තෙල් නැව් ඉක්මණින් නිදහස් කරගන්නට ඩොලර් ලබාදී මෙම ප්‍රශ්නය විසඳන ලෙස උපදෙස් දී තිබේ.

    https://www.gossiplankanews.com/2022/02/fuel-issue-solved.html
     
    මූ උපදෙස් දෙනවා කියල කරන්නේ තෙල් නිකුත් කරන්න ඩොලර් රිලීස් කරන්න කියන එකද. නෙදකින් ඕක ඉතින් අපිටත් කියන්න බැරියැයි. මූටද ජනාධිපති කියන්නේ. මූ හරි නම් කරන්න ඕන නැති ඩොලර් හොයාගන්න විදිහක් ගැන උපදෙස් දෙන එක නේද ජනාධිපති කෙනෙක් විදිහට.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    Ithin eeta wada hodai kiyapanko ban light na aayi kiyala :P Samanyen ra 11th ude 6th athara loku current ekak kohomath pawichchi karanne na. Ethana paya 7i in passe mun paya 7k kapuwama 24h walin paya 14k current naane :P Current thiyana welawa kiyana eka lesiy dan :rofl:
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo

    Attachments

    • Screenshot_2022-02-23-01-45-16-561_com.facebook.katana.jpg
      Screenshot_2022-02-23-01-45-16-561_com.facebook.katana.jpg
      425.1 KB · Views: 135

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    මූ උපදෙස් දෙනවා කියල කරන්නේ තෙල් නිකුත් කරන්න ඩොලර් රිලීස් කරන්න කියන එකද. නෙදකින් ඕක ඉතින් අපිටත් කියන්න බැරියැයි. මූටද ජනාධිපති කියන්නේ. මූ හරි නම් කරන්න ඕන නැති ඩොලර් හොයාගන්න විදිහක් ගැන උපදෙස් දෙන එක නේද ජනාධිපති කෙනෙක් විදිහට.

    Moo eka paarakuth kivvada koheda kapanna epa kiyala. Kohoma kohoma hari light kepennaththan hodai.
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,565
    6,149
    113
    හෙට දිනයේ රට පුරා පැය 7ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට අවශ්‍ය බව ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලීමක් කර ඇත.

    නමුත් කොමිසම විසින් අවසර දී ඇත්තේ ඛාණ්ඩ කිහිපයක් යටතේ පැය හතර හමාරක පමණ විදුලි කප්පාදුවක් දිවයින පුරා සිදු කිරීමටයි.

    ඒ අනුව කලාප කිහිපයකට පැය 4 කුත් විනාඩි 40 හා අනෙක් කලාප කලාපවලට පැය 4 කුත් මිනිත්තු 30ක කාලයේ විදුලි විසන්ධි කරන බව කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

    මෙගාවොට් 700ක පමණ ධාරිතාවක් ජාතික විදුලි පද්ධතියෙන් අහිමි වී යාම හේතුවෙන් මෙම පියවර ගත් බවද ඔහු සඳහන් කළේය.

    හෙට විදුලි කප්පාදු කරන කලාප හා කාල සටහන මෙසේය.

    අයෑම් ඩන්.......

    මොකද කියන්නේ? පැය හත කැපුවොත් කට්ටිය එකතුවෙලා මුන්සේරගෙම පුxවල් පලලා මැහුම් දාමුද?
    Soon we will have 24 power cut
    Raja passa la awama ohoma thamai