හෙට දිනයේ රට පුරා පැය 7ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට අවශ්‍ය බව ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලීමක් කර ඇත.
නමුත් කොමිසම විසින් අවසර දී ඇත්තේ ඛාණ්ඩ කිහිපයක් යටතේ පැය හතර හමාරක පමණ විදුලි කප්පාදුවක් දිවයින පුරා සිදු කිරීමටයි.
ඒ අනුව කලාප කිහිපයකට පැය 4 කුත් විනාඩි 40 හා අනෙක් කලාප කලාපවලට පැය 4 කුත් මිනිත්තු 30ක කාලයේ විදුලි විසන්ධි කරන බව කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.
මෙගාවොට් 700ක පමණ ධාරිතාවක් ජාතික විදුලි පද්ධතියෙන් අහිමි වී යාම හේතුවෙන් මෙම පියවර ගත් බවද ඔහු සඳහන් කළේය.
හෙට විදුලි කප්පාදු කරන කලාප හා කාල සටහන මෙසේය.
අයෑම් ඩන්.......
මොකද කියන්නේ? පැය හත කැපුවොත් කට්ටිය එකතුවෙලා මුන්සේරගෙම පුxවල් පලලා මැහුම් දාමුද?

Samanyen ra 11th ude 6th athara loku current ekak kohomath pawichchi karanne na. Ethana paya 7i in passe mun paya 7k kapuwama 24h walin paya 14k current naane 