පැය 7 ක් දිනකට නිදා ගන්න

hitback

Member
Nov 15, 2014
6,177
350
0
mala keliyai man nidagnne paya 4k wage

පැය 4 ක් කිව්වට බං අනිවා 3 ට ටිකක් වැඩි ඇති. මොකද ඇඳට ගිය ගමන්ම නින්ද යන්නේ නැහැනේ සාමාන්‍යයෙන්.