...පැරණි ඉලෙක්ට්‍රොනික් උපාංග...

Mr Krrish

Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    Thanks bro
    ඇනලොග් ටෙලිෆෝනය, CRT මොනිටරය, වොල්ක්මන්.
    කියන දේවල් අපේ ගෙදර තියනවා. ඒ හැම එකක්ම වැඩ කරනවා නමුත් පාවිච්චි කරන්නෙ නෑ.

    අපේ ගෙදරත් මේ ඇනලොග් ටෙලිෆෝනය, CRT මොනිටරය, වොල්ක්මන් 3 න තිබුණා.දැන් නම් නැ හැබැයි.