...පැරණි ඉලෙක්ට්‍රොනික් උපාංග...
...පැරණි ඉලෙක්ට්‍රොනික් උපාංග...
වැන්ග් කැල්කිවුලේටරය - Wang Calculator
කැල්කිවුලේටරය කුඩාවෙමින් හා නැවත කුඩාවෙමින් වර්තමානය වන විට ජංගම දුරකතනයේ මෘදුකාංගයක් බවටත් පත් වී තිබේ.නමුත් 50 දශකයේදී පැමිණි මේ වැන්ග් කැල්කිවුලේටරය(Wang Calculator) එකල නම් මහා අශ්චර්යක්ම විය.නමුත් වර්තමානයේ මෙම වැන්ග් කැල්කිවුලේටරය දක්නට නොමැත.
ඇනලොග් ටෙලිපෝනය - Analog Telephone
මෙම ඇනලොග් ස්ථාවර දුරකථනය අද අපට දැකගත හැක්කේ පැරණි චිත්‍රපටයකින් පමණි. වසර කිහිපයකට පෙරාතුව සීමිත නිවාස කිහිපයක හා නගරයේ තැපැල් කන්තෝරුවේ වැජබුනු මේ දුරකථන රාජයා දැන් බාවිතයේ නොමැත.
අතේ ගෙනියන රූපවාහිනිය
මේ කුඩා ජංගම රූපවාහිනිය ලංකාවේනම් එතරම්ම ජනප්‍රිය වුනේ නැ එයට හේතු වුනේ සංඥාවන් ග්‍රහණය කරගැනීමේ දුර්වල තාවයත්, අධික මිලත් නිසයි.කෙසේ වුවත් ජංගම දුරකතනවලටත් රුපවාහිනිය පැමිණීමත් සමගම මේවායේ වදකත් කම නැතිව ගියා.
වොල්ක්මන් - Walkman Player
එකල සිහින ලයිස්තුවේ ඉහලම ස්ථානයක වජබුනු වොක්මන් එක වර්තමානයෙනම් එතරම් අගයක් නොපෙන්වයි. MP3 දාවකයන් හා අයිපොඩ් ජංගම දුරකථන ආදිය නිසා වොල්ක්මන් උපාංගය අබාවයට යමින් පවතිනවා.
ඩිස්ක්මන් - discman
1984 සිට තවම මෙය බාවිතයේ පැවතුනත් අයිපොඩ් හා අනෙකුත් ගීත දාවකයන් නිසා මෙය ඉවතට යමින් පවතී.
CRT මොනිටරය
තවමත් බාවිතයේ පැවතුනත් ක්‍රමයෙන් බාවිතයෙන් ඉවත්ව යන්නකි.
...තවත් මෙවැනි වැදගත් නුලකින් හමුවෙමු... 
...ස්තුති...

...ස්තුති...
