පැරණි රුපවාහිනි කතා මාලා - Knight Rider

ඊලගට ඕනේ ?

  • Smallville

  • Robin Hood


Results are only viewable after voting.

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මචන් ඔයාගේ crush එක KITT ව අයෙත් බලන්න පුළුවන්. :P

    [ඔයාම දවසක් දාලා තිබුනේ crush එක කියලා]
    මගෙ ලඟ ඩී.වී.ඩී තියෙනව මචං...
    සේරම එපි නෑ.
    අතරින් පතර ඩීවීඩී අඩුයි. එක ඩීවීඩී එකක් මිස් වෙනව කියන්නෙ කතා 4ක් මිසින්...
    අඩුපාඩු ටික මේකෙන් ගන්න පුලුවන් වෙයි.
     

    Homie

    Active member
  • Jul 7, 2021
    190
    245
    43
    මගෙ ලඟ ඩී.වී.ඩී තියෙනව මචං...
    සේරම එපි නෑ.
    අතරින් පතර ඩීවීඩී අඩුයි. එක ඩීවීඩී එකක් මිස් වෙනව කියන්නෙ කතා 4ක් මිසින්...
    අඩුපාඩු ටික මේකෙන් ගන්න පුලුවන් වෙයි.
    කතා ටික ඉක්මනින්ම දාන්නම්.

    අඩෝ පට්ට ❤️ පරණ රොබින්හුඩ් සීරිස් එක නැද්ද?
    ඔන්න දුන්නා
    https://elakiri.com/threads/පැරණි-රුපවාහිනි-කතා-මාලා-රොබින්-හුඩ්-robin-hood.1997876/
    ------ Post added on Jul 8, 2021 at 7:56 AM
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    නියම වැඩක් මචෝ, හද පිරි මෙව්ව එක. පුලුවන්නම් මේවත් හොයල දාන්න බලන්න.
    Tarzan
    V
    Street Hawk
    Blue Thunder
    Mcgiver

     

    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,953
    726
    113

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,655
    1
    4,506
    113
    Matale
    මචන් පුලුවන්නම්,
    >> Beastmaster (TV series) එක දාපන්.
     

    Homie

    Active member
  • Jul 7, 2021
    190
    245
    43
    නියම වැඩක් මචෝ, හද පිරි මෙව්ව එක. පුලුවන්නම් මේවත් හොයල දාන්න බලන්න.
    Tarzan
    V
    Street Hawk
    Blue Thunder
    Mcgiver
    එළ , ටික ටික දාන්නම්.

    yako link 1ka click karanda kalin ads 1000k enava ne. ube da?
    එහම අවුලක් නැ බන්. කැප්චා ෆිල් කරාම ලින්ක් එක එනවා. මාත් බලන්නම් ආයෙත්.
    ------ Post added on Jul 8, 2021 at 11:10 AM
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    හැපෝ ඕකෙ හැම එපිසොඩ් එකම එක වගේ

    01. මයිකල් නයිට් ඉන්නවා උගෙ කාර් එකත් එක්ක
    02. ඌට කවුරු හරි කේල්ලෙක් සෙට් වෙනව


    අතරමැද්දෙ කාර් එක උඩින් ය්නවා, මොකක් හරි ස්කෑන් කරනව, අර ලොරියට යනවා, එලියට එනවා, ශටර්ස් කලු වෙනවා, හුලන් ඉබේ වදිනවා, 300 ට විතර මීටරෙ පේනව
    පැඩල් වල ලයිට් පත්තු වෙනවා


    03. මයිකල් කෑල්ලව කිස් කරනව
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,655
    1
    4,506
    113
    Matale
    හැපෝ ඕකෙ හැම එපිසොඩ් එකම එක වගේ

    01. මයිකල් නයිට් ඉන්නවා උගෙ කාර් එකත් එක්ක
    02. ඌට කවුරු හරි කේල්ලෙක් සෙට් වෙනව


    අතරමැද්දෙ කාර් එක උඩින් ය්නවා, මොකක් හරි ස්කෑන් කරනව, අර ලොරියට යනවා, එලියට එනවා, ශටර්ස් කලු වෙනවා, හුලන් ඉබේ වදිනවා, 300 ට විතර මීටරෙ පේනව
    පැඩල් වල ලයිට් පත්තු වෙනවා



    03. මයිකල් කෑල්ලව කිස් කරනව
    ඇත්ත කියපන් උබ 1995 න් පස්සෙ ඉපදුන එකෙක් නේ?
     

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,353
    514
    113
    පුළුවන් නම් දෙන්න ..............
    vp.jpg
     
    • Like
    Reactions: khjinesh

    gehan9229

    Active member
  • Dec 19, 2007
    521
    142
    43
    Kurunegala
    ara old kids program mokut nedda?
    ara saturday ude 10ta giyapu muppet show eka eluwek wage sudu kannadi dala loke wena dewal gena katha karanne..
    mathakada?danne ne
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    හැපෝ ඕකෙ හැම එපිසොඩ් එකම එක වගේ

    01. මයිකල් නයිට් ඉන්නවා උගෙ කාර් එකත් එක්ක
    02. ඌට කවුරු හරි කේල්ලෙක් සෙට් වෙනව


    අතරමැද්දෙ කාර් එක උඩින් ය්නවා, මොකක් හරි ස්කෑන් කරනව, අර ලොරියට යනවා, එලියට එනවා, ශටර්ස් කලු වෙනවා, හුලන් ඉබේ වදිනවා, 300 ට විතර මීටරෙ පේනව
    පැඩල් වල ලයිට් පත්තු වෙනවා



    03. මයිකල් කෑල්ලව කිස් කරනව
    උඹ හරියට බලල නෑ... හොඳට බලනවනං මේ කතාවෙ ආතල් කෝටියක් තියෙනව.

    මට සෙට්උන ඒව.

    1. වාහනේ උඩින් පන්නන ගොඩක් තැන්වල පඳුරුවලින් කවර් කරල වාහන පන්නන්න හදාපු යකඩ ස්ලොප් එකක් තියෙනව.

    2. වාහනේ උඩින් පන්නන වෙලාවට යට ඉඳන් ගන්න ක්ලිප් වල, මඩ් ගාඩ්, දොරවල් අස්සෙන් අහස පේනව.
    ඒ කියන්නෙ, එන්ජිම නැති ඩමියක් පන්නන්නෙ.

    3. කිට් ඔටෝ ඩ්‍රයිවු වෙන වෙලාවට, ඩ්‍රියිවිං ශීට් එකේ ඝණකම අඩි එකහමාරක් විතර තියෙනව.
    ඒ කියන්නෙ ශීට් එක වගේ ඇඳුමක් ඇඳපු මිනිහෙක් ශීට් එක උඩ ඉන්නව.

    4. කිට්ගෙ ස්ටීරිං වීල් එක විශේෂ එකක්නෙ.
    හැබැයි වාහනේ ස්ටන්ට්, ඩ්‍රෆිට් කරන වෙලාවට සමහර තැන්වල සාමාන්‍ය ස්ටීරිං වීල් එකක් තියෙන්නෙ.

    5. එකම ස්ටන්ට් දර්ශනේ එපිසෝඩ් දෙක තුනකම තියෙනව

    6. එක තැනක වාහනේ ඩ්‍රිෆ්ට් කරන අවස්ථාවක පෙට්‍රල් මූඩිය ඇරිල පෙට්‍රල් බිමට පෙරෙනව.

    ඕනෙනං පොඩ්ඩක් හොයල බලල ස්ක්‍රීන් ශොට් ටිකක් දාන්නත් පුලුවන්.... වෙලාවක් තිබුනොත් බලල දාන්නං.