මගෙ ලඟ ඩී.වී.ඩී තියෙනව මචං...මචන් ඔයාගේ crush එක KITT ව අයෙත් බලන්න පුළුවන්.
[ඔයාම දවසක් දාලා තිබුනේ crush එක කියලා]
සේරම එපි නෑ.
අතරින් පතර ඩීවීඩී අඩුයි. එක ඩීවීඩී එකක් මිස් වෙනව කියන්නෙ කතා 4ක් මිසින්...
අඩුපාඩු ටික මේකෙන් ගන්න පුලුවන් වෙයි.
මගෙ ලඟ ඩී.වී.ඩී තියෙනව මචං...මචන් ඔයාගේ crush එක KITT ව අයෙත් බලන්න පුළුවන්.
[ඔයාම දවසක් දාලා තිබුනේ crush එක කියලා]
කතා ටික ඉක්මනින්ම දාන්නම්.මගෙ ලඟ ඩී.වී.ඩී තියෙනව මචං...
සේරම එපි නෑ.
අතරින් පතර ඩීවීඩී අඩුයි. එක ඩීවීඩී එකක් මිස් වෙනව කියන්නෙ කතා 4ක් මිසින්...
අඩුපාඩු ටික මේකෙන් ගන්න පුලුවන් වෙයි.
ඔන්න දුන්නාඅඩෝ පට්ටපරණ රොබින්හුඩ් සීරිස් එක නැද්ද?
yako link 1ka click karanda kalin ads 1000k enava ne. ube da?ජනප්රිය රුපවාහිනි කතා මාලාවක් වූ නයට් රයිඩර් කොටසින් කොටස අද සිට.
S01 E01E02
https://usersdrive.com/hnbzyjzb2vtd.html
S01 E03
https://usersdrive.com/59cod7w3a7a5.html
S01 E04
https://usersdrive.com/04su56og04ia.html
එළ , ටික ටික දාන්නම්.නියම වැඩක් මචෝ, හද පිරි මෙව්ව එක. පුලුවන්නම් මේවත් හොයල දාන්න බලන්න.
Tarzan
V
Street Hawk
Blue Thunder
Mcgiver
එහම අවුලක් නැ බන්. කැප්චා ෆිල් කරාම ලින්ක් එක එනවා. මාත් බලන්නම් ආයෙත්.yako link 1ka click karanda kalin ads 1000k enava ne. ube da?
ඇත්ත කියපන් උබ 1995 න් පස්සෙ ඉපදුන එකෙක් නේ?හැපෝ ඕකෙ හැම එපිසොඩ් එකම එක වගේ
01. මයිකල් නයිට් ඉන්නවා උගෙ කාර් එකත් එක්ක
02. ඌට කවුරු හරි කේල්ලෙක් සෙට් වෙනව
අතරමැද්දෙ කාර් එක උඩින් ය්නවා, මොකක් හරි ස්කෑන් කරනව, අර ලොරියට යනවා, එලියට එනවා, ශටර්ස් කලු වෙනවා, හුලන් ඉබේ වදිනවා, 300 ට විතර මීටරෙ පේනව
පැඩල් වල ලයිට් පත්තු වෙනවා
03. මයිකල් කෑල්ලව කිස් කරනව
Notedපුළුවන් නම් දෙන්න ..............
View attachment 134406
උඹ හරියට බලල නෑ... හොඳට බලනවනං මේ කතාවෙ ආතල් කෝටියක් තියෙනව.හැපෝ ඕකෙ හැම එපිසොඩ් එකම එක වගේ