පැරණි සිංහල සිංදු ගයන සුදු ජාතික වීදි ගාය&#348

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,213
    8,207
    113
    M-Town
    පැරණි සිංහල සිංදු ගයන සුදු ජාතික වීදි ගාය&#348

    "අපි හැඟුම්වලට ඉඩ දි මොහොතක් - ඉඩ ලබා ගනිමු තරමින් වියතක්" පැරණි සිංහල සිංදු ගයන එංගලන්තයේ සුදු ජාතික වීදි ගායකයා!!

    ශ්‍රී ලංකාවේ අතීත සුභාවිත සංගීතය රටම සැනසීමට පමණක් නොව බොහෝ අවස්තාවල ලොවම ජය ගැනීමට සමත් විය. සුභාවිත ගීතයේ මිහිරි සංගීතය, අර්ථවත් පදමාලා, සහ ගායනා අදටත් නොනැසි පවති.
    මේ අතර එංගලන්තයේ යෝර්ක් සිටි නගර මැද්දේ ගීත ගායනා කරමින් සිය දිවිසරි කරගන්නා පුද්ගලයෙක් වික්ටර් රත්නායක ශූරීන්ගේ "අපි හැඟුම් වලට ඉඩ දී මොහොතක්" ගීතය ගායනා කරමින් සිටින අවස්තාවක එම ස්ථානයෙන් ගමන් කරමින් සිටිනා ශ්‍රී ලාංකිකයෙක් මෙම විදෙස් ගායකයා සමග එක්ව ගීතය ගායනා කරන අයුරු දැක්වෙන වීඩියෝවක් නෙත් ගොසිප් අපට ලැබී තිබෙනවා.
    මෙම සුදු ජාතිකයා ජොශෙකා නැමැති පුද්ගලයෙක් වන අතර සිංහල ගීත සදහා ඇල්මක් දක්වන ඔහු මින්පෙරද සිංහල ගීත ගයා අන්තර්ජාලයේ ප්‍රසිද්ධියට ලක්වූ පුද්ගලයෙක්.
    එම අවස්තාවේ විඩීයෝව පහතින්,