පැරදුණු අය වැය නගරාධිපති සම්මත කරයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කුරුණෑගල මහ නගර සභා මන්ත්‍රීවරුන්ගේ වැඩි ඡන්ද 07 න් පරාජයට පත් කළ 2023 අයවැය කෙටුම්පත 2022 වසරේ වැඩ අවසන් කිරීමේ විශේෂ මහා සභාව නමින් රැස්වීමක් පවත්වා නගරාධිපතිවරයා නගර සභිකයන්ගේ වරප්‍රසාද කඩවන පරිදි අනීතික ලෙස සම්මත කර ගත් බව නාගරික මන්ත්‍රී වරු 14 දෙනකු ගේ අත්සනින් යුත් ලිපියක් වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා වෙත පසුගිය දා (30) ඉදිරිපත් කර ඇත

    2023 අයවැය කෙටුම්පත ට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ සමගි ජන බලවේගය නියෝජනය කරන විරුද්ධ පක්ෂ නායක විජයානන්ද වෙඩිසිංහ ඇතුළු පිරිස , ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රී වරයා, සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරන මන්ත්‍රී වරයා, ආණ්ඩු පක්ෂයට සහාය දැක්වූ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් මෙන්ම ආණ්ඩු පක්ෂයේ හිටපු නගරාධිපති ගාමිණී පෙරමුණ සහ රජිත ජයවර්ධන යන නාගරික මන්ත්‍රී වරුන් මෙම ලිපියට අත්සන් කර ඇත.

    2022.12.20 පැවති විශේෂ මහා සභා රැස්වීමට ඉදිරිපත් කර පරාජයට පත් වූ 2023 අයවැය කෙටුම්පත සභිකයන් වැඩි පිරිසක ගේ විරෝධය මැද සම්මත වූ අයවැයක් ලෙස සළකා ඉදිරියට කටයුතු කරන බවත්, නැවත ඡන්ද විමසීමක් නොකරන බවත් පවසා සභිකයන් ට අදහස් දැක්වීමටද අවස්ථාව ලබා නොදී නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා සභාවේ කටයුතු නිමා කළ බව ආණ්ඩුකාරවරයා වෙත ඉදිරිපත් කළ ලිපියේ සඳහන් වේ.
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් පස්සේ බලා ගන්න පුළුවන්.. ඉස්සෙල්ලා බලපන් නගරාධිපතියා කරලා තියෙන වැඩේ... මුන් තාම මට්‍ටු වෙලා නෑ...
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,170
    27,635
    113
    නගරාධිපති කැරි හොරාගේ ඇටයක් කපලා එල්ලුවා නම් හරි. කසිප්පු ජොන්ස්ටන් පොන්නයාගේ ලොකු කමකුත් කියවනවා පොන්න වේසාවා :angry:.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,855
    9,540
    113
    Arkham City
    කුරුණෑගල මහ නගර සභා මන්ත්‍රීවරුන්ගේ වැඩි ඡන්ද 07 න් පරාජයට පත් කළ 2023 අයවැය කෙටුම්පත 2022 වසරේ වැඩ අවසන් කිරීමේ විශේෂ මහා සභාව නමින් රැස්වීමක් පවත්වා නගරාධිපතිවරයා නගර සභිකයන්ගේ වරප්‍රසාද කඩවන පරිදි අනීතික ලෙස සම්මත කර ගත් බව නාගරික මන්ත්‍රී වරු 14 දෙනකු ගේ අත්සනින් යුත් ලිපියක් වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා වෙත පසුගිය දා (30) ඉදිරිපත් කර ඇත
    maru dial eka :lol:
     
    • Haha
    Reactions: Cypress