පැරදුනානම් ඉන්න වෙන්නේ පස් යට

neonz

Member
Mar 31, 2008
1,349
55
0
පැරදුනානම් ඉන්න වෙන්නේ පස් යට

මම පැරදුනානම් ඉන්න වෙන්නේ මහ පොළොවේ පස් යට – ජනපති පොළොන්නරුවේදී කියයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට රජරට ජනතාවගේ අභිනන්දනය පුද කිරීමේ උත්සවයක් අද පැවැත්විය.

ඒ, පොළොන්නරුව තෝපාවැව මහා විද්‍යාලයීය ක්‍රිඩාංගණයේදී ය.

පැවති පාලනය වෙනස් කිරීමට නායකත්වය දෙමින් රජරට ගොවි පුතෙක් මෙරට නායකත්වයට පත්වීමත් සමඟ මැවු සමාජ වෙනස අර්ථ ගැන්වීම එම උත්සවයේ අරමුණ විය.
 
Last edited:

neonz

Member
Mar 31, 2008
1,349
55
0
10933798_1054869374530558_4576655180666248474_n.jpg
 
Yaarnick

Well-known member
  • Mar 13, 2007
    1,337
    44
    48
    43
    London
    මමත් ඊයේ රුවන්වැලි සැයට ගිය... president අවදාවත් දන්නේ නෑ.. එකට මරා අවනම්....
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    එව්වා කොහෙද.මැදමුලනේ මහින්ද පකයා එහෙම කරානම් බලාගන්න තිබ්බා..කොහොමද SF හිරේ දැම්මහම කොල්ලෝ දුන්න ගේම..:D
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    මම කාගෙන්වත් පළි ගන්නේ නෑ යකෝ....!!
    (ආාහ්.. නෑ නෑ වැරදුනා - හාමුදුරැවනේ)

    බොරැද කියලා අර සරත්ගෙනුයි, ශිරානිගෙනුයි අහලා බලපියව්.
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මම පැරදුනානම් ඉන්න වෙන්නේ මහ පොළොවේ පස් යට – ජනපති පොළොන්නරුවේදී කියයි

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට රජරට ජනතාවගේ අභිනන්දනය පුද කිරීමේ උත්සවයක් අද පැවැත්විය.

    ඒ, පොළොන්නරුව තෝපාවැව මහා විද්‍යාලයීය ක්‍රිඩාංගණයේදී ය.

    පැවති පාලනය වෙනස් කිරීමට නායකත්වය දෙමින් රජරට ගොවි පුතෙක් මෙරට නායකත්වයට පත්වීමත් සමඟ මැවු සමාජ වෙනස අර්ථ ගැන්වීම එම උත්සවයේ අරමුණ විය.

    මුන් ඉන්නෙ හීන ලෝක වල.උනානම් මෙහෙමෙ වෙන්න තිබුනා. මේ වගේ විහිලු කතා නැතිව දිනා ගත්තනම් පොරොන්දු ඉටු කරපන්කො. කෝ දැන් දින 100 වෙන වෙන මගුල් කරන්නෙ කරන්න පොරොන්දු වෙච්ච දේවල් කරල ඉන්න බැරිද
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මම කාගෙන්වත් පළි ගන්නේ නෑ යකෝ....!!
    (ආාහ්.. නෑ නෑ වැරදුනා - හාමුදුරැවනේ)

    බොරැද කියලා අර සරත්ගෙනුයි, ශිරානිගෙනුයි අහලා බලපියව්.
    You have given out too much Reputation in the last 24 hours, try again later. :confused: :confused: