පැරදුනානම් ඉන්න වෙන්නේ පස් යට
මම පැරදුනානම් ඉන්න වෙන්නේ මහ පොළොවේ පස් යට – ජනපති පොළොන්නරුවේදී කියයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට රජරට ජනතාවගේ අභිනන්දනය පුද කිරීමේ උත්සවයක් අද පැවැත්විය.
ඒ, පොළොන්නරුව තෝපාවැව මහා විද්‍යාලයීය ක්‍රිඩාංගණයේදී ය.
පැවති පාලනය වෙනස් කිරීමට නායකත්වය දෙමින් රජරට ගොවි පුතෙක් මෙරට නායකත්වයට පත්වීමත් සමඟ මැවු සමාජ වෙනස අර්ථ ගැන්වීම එම උත්සවයේ අරමුණ විය.

Last edited: