පැරලයිස්

fxmoney

Well-known member
  • Dec 25, 2011
    1,139
    720
    113
    38
    kalutara
    පැරලයිස් වෙන එක නැති කරන්න ගහන බෙහෙත ප්‍රයිවෙට් ගහන්න කියක් යයිද
     
    • Wow
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,668
    12,859
    113
    35
    Spain
    දන්නේ නෑ බන්, මොකක් වුනත් එක ඉක්මනටම ගහන්න ඕන කියල අහල තියෙනවා.
     
    • Like
    Reactions: lakshitha2011

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,999
    8,833
    113
    Cenon
    cenon.com
    mage achchiammata kara ban mokak hari light therapy wadak oluwata, podi impprovement ekak tibba. eyage athapaya hiri watenna gatta wage seen ekak una, check karama thama treatment eka kare. godak kal ban cant get details.
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,599
    1
    5,886
    113
    පැරලයිස් වෙන එක නැති කරන්න කියල vaccine නැ පොලියෝ vaccine හැර

    දැනටම රෝග ලක්ෂණ තියනව නම් ප්‍රතිකාර කරනවා

    පැරලයිස් වෙන හේතු ගොඩක් තියනවා (Ischaemic Stroke/Hemorrhagic Stroke..etc ),

    ප්‍රතිකාර කරන්නෙ රෝග නිර්ණය අනුව

    Ischaemic Stroke නම් රුධිර කැටි දියකරන බෙහෙත් (alteplase - hrombolytic medication ) එන්නත් කරනවා. අනිත්වට වෙන ප්‍රතිකාර කරනවා

    මේ එන්නත් හැමෝටම එක විදියට හරියන්නෙ නැ

    government hospital එකකට යන්න
     
    Last edited: