පැරසිටමෝල් යනු කවරක්ද?
මෙම බෙහෙතේ රසායනික නැමය දැන ගැනීමද ඉතා වැදගත්ය.
Paracetamol යනු “Para acetamino Phenol” නමින් හදුන්වන සංයෝගයකි.
පැරසිටමෝල් හා සම්බන්ධ අතුරු ආබාධයන් කිහිපයක්.
භාවිතා කළ යුතු මාත්‍රා පිළිවෙල
දිනකට උපරිම වශයෙන් 4g කි.ඒ අනුව පෙති 2 බැගින් දිනකට 4 වරක් (පැය 6කට වරක්)
ළමයින් සදහා : 80mg පෙති වශයෙන්ද භාවිතා කරන අතර,
වැඩිහිටියන් සදහා : 500mg පෙති භාවිතයට ගැනේ.
දියරමය වශයෙන් ද පැරසිටමෝල් ලබා ගත හැක.
ළමයින් සදහා : 80mg/5ml වශයෙන් ද වැඩිහිටියන් සදහා 125mg/5ml වශයෙන්ය.
මෙහිදී 5ml යනු තේ හැන්දක ප්රමාණයකි.
දැනට වෙළදපොලේ ඇති පැරසිටමෝල් වර්ග කිහිපයක්
Panadol (පැනඩෝල්)
paracetamol (SPC)
Paracetol (පැරසිටෝල්)
Rapisol (රැපිසෝල්)
Vendol An– Gc (වෙන්ඩෝල් ඇන් ජීසි
පෙත්තේ හැඩය අනුව වර්ග කිහිපයක හැඩයන්ගෙන් වෙළදපොලේ ගන්නට ඇත.ප්‍රධාන වශයෙන් ඔබ්ලොන්ග් හැඩය (Oblong shaped) උදාහරණ – දැනට ඇති පැනඩෝල් පෙත්ත Panadol ,පැරසිටෝල් පෙත්ත Paracetol , පැරසිටමෝල් (SPC) පෙත්ත, මේ හැඩය වඩාත් ප්‍රචලිත වන්නට හේතුව වන්නේ ගිලීමට පහසු හැඩය වන බැවින්ය.
source-medicine books
- එය වේදනා නාශකයකි (As Analgesic).
- ශරීරයේ උණ අඩු කිරීමේ ගුණය – (As Antibiotic)
මෙම බෙහෙතේ රසායනික නැමය දැන ගැනීමද ඉතා වැදගත්ය.
Paracetamol යනු “Para acetamino Phenol” නමින් හදුන්වන සංයෝගයකි.
පැරසිටමෝල් ගැන මූලික කරුණු කිහිපයක්
පවුලේ සැමටම සුව ලබා දෙන එකම ඔසුවයි.
උදරයට ද අසහනයක් ගෙන නොදෙන ඔසුවකි.
සුලු මට්ටමේ සිට සාමාන්‍ය මට්ටමක දක්වා වේදනාවන් පාලනය කිරීමේ හැකියාවක් ඇත.
ක්‍රියාකාරීත්වය අතින් නම් ඇස්ප්‍රින් පෙත්ත තරමටම බලවත් කමින් ප්රබලය.
නමුත් පැරසිටමෝල් වලට ශරීරය තුල ඇතිවන ඉදිමුම් අඩු කිරීමේ හැකියාවක් නොමැත. (NSAID) ගණයට අයත් ඔෟෂධයකි.
Anti-Coagulant effect හෙවත් රුධිර කැටි සෑදීමේ ගුණයක් ද නැත.
උදරයට ද අසහනයක් ගෙන නොදෙන ඔසුවකි.
සුලු මට්ටමේ සිට සාමාන්‍ය මට්ටමක දක්වා වේදනාවන් පාලනය කිරීමේ හැකියාවක් ඇත.
ක්‍රියාකාරීත්වය අතින් නම් ඇස්ප්‍රින් පෙත්ත තරමටම බලවත් කමින් ප්රබලය.
නමුත් පැරසිටමෝල් වලට ශරීරය තුල ඇතිවන ඉදිමුම් අඩු කිරීමේ හැකියාවක් නොමැත. (NSAID) ගණයට අයත් ඔෟෂධයකි.
Anti-Coagulant effect හෙවත් රුධිර කැටි සෑදීමේ ගුණයක් ද නැත.
පැරසිටමෝල් හා සම්බන්ධ අතුරු ආබාධයන් කිහිපයක්.
- සමේ පළු දැමීමක් සිදුවේ නම් (Skin Rashes) වහාම බෙහෙත් ගැනීම නතර කොට වෛද්‍යවරයකු වෙත යොමු විය යුතුයි.
- මේ බෙහෙත එක විට අධි මාත්‍රාවෙන් (Over dose)කෙනෙකු භාවිතා කලහොත් අක්මාව වහාම අනතුරකට ලක්වනු ඇත. මෙහි දී අධි මාත්‍රාව ලෙස සලකනු ලබන්නේ 10g (පෙති 20ක ප්රමාණයකි.)

4+++