පැරිස් මිට්ටෝ වැඩ පෙන්නයි, අවුරුදු උත්සවයේ ඩෙගා නටයි

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    වැල්ලේ බඩු...ඕන බෙට් එකක් දානවා..මීගමුවෙන් එහා උන් කොහේ හරි ගියාම ඔහොම තමයි..වෙන්නප්පුව මාරවිල පැත්තේ ශුවර් එකටම 😅😅🤣🤣 වර්නකුලසූරිය කුරුකුලසූරියා ෆෙර්නෑන්ඩුල තමයි ගමකන්නේ යුරොප් ඉන්න ලංකාවේ අනික් පැතිවල මිනිස්සු ඩීසන් ඉන්නවා
     
    • Like
    Reactions: SLK_sri

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    යක්ඛපුට්ටු ඒ කාලෙත් පුටුවකට තමයි කෙළගත්තෙ .
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,675
    125,334
    113
    දෙහිවල
    අපෝ බන් කුවේට් එකේ හැමදාම ඔය වගේ. ගු හතයි. හැමදාම වලි මොකක් හරි තිබ්බොත්. ගුම ගු කැරියෝ ඉන්නේ,.
    පෙරලා බොන අඩුකුලේ දකුනේ හැත්ත.. තුක් 🤮
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    පෙරලා බොන අඩුකුලේ දකුනේ හැත්ත.. තුක් 🤮
    ඔව් බන්. මම නම් කිසිම සන්ගිතෙකට, අවරුදු උත්සවේකට මෙහෙ සහබාගි වෙලා නැ. ජීවිතේට යන්නෙත් නැ.