පැරිස් මිට්ටෝ වැඩ පෙන්නයි, අවුරුදු උත්සවයේ ඩෙගා නටයි

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,428
    2,494
    113
    ඇල්ල
    3w6IZ50.png
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,818
    17,043
    113
    Man nan kiyanne ratakata giyama e rate wage inna one. Man nan awurudu samaruwe na NZ awata passe.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,377
    26,909
    113
    Kandy
    වැල්ලේ බඩු...ඕන බෙට් එකක් දානවා..මීගමුවෙන් එහා උන් කොහේ හරි ගියාම ඔහොම තමයි..වෙන්නප්පුව මාරවිල පැත්තේ ශුවර් එකටම 😅😅🤣🤣 වර්නකුලසූරිය කුරුකුලසූරියා ෆෙර්නෑන්ඩුල තමයි ගමකන්නේ යුරොප් ඉන්න ලංකාවේ අනික් පැතිවල මිනිස්සු ඩීසන් ඉන්නවා
    සිල්වලා පෙරෙරලා එහෙම කොහොමද මචන්
     
    • Like
    Reactions: King kekille

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    apo lankawe HTTP kiyla wedak naha.

    mn wedak karana company ekata mata pahain weda karanna set ekak demma, okun hemadama nauwak ussan enawa anik ratawal wala kollo ekka case dagena, aththatama munge waradda, mn udin inna nisa mala wadayak una,
    baluwa tika dawasak, loku loku seat walata mail gahala mn transfer ekak illa gaththan wena thenakata, ethanata lankawe ponnayo danna hadaddi mn epa kiiyala wena section walata thallu karala danawa
     
    • Like
    Reactions: wawula

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,681
    4,366
    113
    පොඩි පකයල game එකක අතල් එක ගන්න දැන් නෑනේ. මුන්ට දියුණුයි කියන රටවල් වල පහසුකම් අත්දකින්න ලැබුනට ජිවිතේ හෙනම ගොබ්බයි.. පව්
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    Ne oi Lankawe godak inne student visa avith inna Sinhalu. Un ekka wasanawata wada indigenous un hodai
    @Emios උඹත් ස්ටුඩන්ට් වීසා නේද හිටියේ? බලපං උබට සුද්දන්ගෙනුත් රේසිස්ම් දුඹුරුන්ගෙනුත් රේසිසම්.
     
    • Sad
    • Haha
    Reactions: Emios and Sandy_Fdo

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,687
    68,048
    113
    @Emios උඹත් ස්ටුඩන්ට් වීසා නේද හිටියේ? බලපං උබට සුද්දන්ගෙනුත් රේසිස්ම් දුඹුරුන්ගෙනුත් රේසිසම්.
    Epa wenne nedda itin
     
    • Sad
    Reactions: aggregate